tag:blogger.com,1999:blog-4393895645006505752.post3431189421972425966..comments2022-04-09T18:48:04.224+05:30Comments on Sithangi: සාර්ථකත්වයවන්නිhttp://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4393895645006505752.post-37443377858544793272009-01-17T17:13:00.000+05:302009-01-17T17:13:00.000+05:30අමල් -- ඒක සිතැඟි හෙවත් සිත නැඟි මුහුදක් විතරයි......අමල් -- ඒක සිතැඟි හෙවත් සිත නැඟි මුහුදක් විතරයි... මෙහේ ටවුම මැද්දේ දූවිල්ල තිබ්බා ඉස්සර ටෙලිකොම් වයර් දාන්න පැර කපපු දවස් වල... ඒ දවස් වල මෙහේ ආපු ගොඩක් අය හිතුවේ බදුල්ල එකම දූවිලි ගොඩක් කියලා... මේක ඇත්තටම හරිම ලස්සන නගරයක්... ට්රැෆික් නෑ... සද්ද බද්ද නෑ... වැඩිය සෙනග නෑ...
ඔබ අහලා තියෙන වද මෙහෙම කතාවක්...
මුහුදු ගියෝ ආවෝ... බදුලු ගියෝ නාවෝ... කියලා...
දවසක එන්න... අපි බදුල්ලේ ලස්සන තැන් ගොඩක් බලමු...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-38952045210290613242009-01-17T09:16:00.000+05:302009-01-17T09:16:00.000+05:30අහලා නැද්ද සාර්ථක මනුස්සයෙන් පිටිපස්සේ එක ගැහැණියක...අහලා නැද්ද සාර්ථක මනුස්සයෙන් පිටිපස්සේ එක ගැහැණියකුත්
අසාර්ථක මනුස්සයෙක් පිටිපස්සේ ගැණු දෙන්නෙකුත් ඉන්නවා කියලා.
ඒකද දන්නේ නෑ කේස් එක.
(විහිළුවක්)
මචෝ බදුල්ලට කවද්ද මුහුද අරන් ආවේ.ඉස්සර නං තනිකර දූවිල්ල විතරනේ තිබ්බේamal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-611524771758871632009-01-15T11:09:00.000+05:302009-01-15T11:09:00.000+05:30මම අදනේ මේක දැක්කේ.. අද කිව්වේ මේ දැන් ලියාගෙන යන්...මම අදනේ මේක දැක්කේ.. අද කිව්වේ මේ දැන් ලියාගෙන යන්න...!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com