tag:blogger.com,1999:blog-4393895645006505752.post4995209875383644864..comments2022-04-09T18:48:04.224+05:30Comments on Sithangi: දෙසක් රියේ චාරිකාව - 2වන්නිhttp://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-4393895645006505752.post-50006339059736841292011-06-16T19:17:08.907+05:302011-06-16T19:17:08.907+05:30Well written..........it proves that you are a nov...Well written..........it proves that you are a novelist....................Upul Gamagehttps://www.blogger.com/profile/02407394561180346822noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-35834370019185473372011-04-28T21:06:50.007+05:302011-04-28T21:06:50.007+05:30Machan Is it possible to travel there by small car...Machan Is it possible to travel there by small car like Maruti.? also let me know the road condition.
TIAAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-46926802826207343222010-09-10T10:18:08.694+05:302010-09-10T10:18:08.694+05:30ටැංකියු වේවා ඔත්තුවට.
හානේ හරී සෝයි, මැරියන් කෙනෙ...ටැංකියු වේවා ඔත්තුවට.

හානේ හරී සෝයි, මැරියන් කෙනෙකුයි නැන්දම්මෙකුයි නේ ඉන්නේ... :)වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-83373650152997667742010-09-09T13:02:55.688+05:302010-09-09T13:02:55.688+05:30කුෂා, අම්බුලුවාව මුදුනටම යන්න පුලුවං බයික් එකේ. ගේ...කුෂා, අම්බුලුවාව මුදුනටම යන්න පුලුවං බයික් එකේ. ගේමක් නෑ. මගේ 125cc ත් ගේමක් නැතුව ඈද්දා. හාලියා ගැන කතා නෑනේ එහෙනං නේද!.

මැරියන් ගැන විස්තර සමහරක් මෙතනත් ඈති
http://cyberyaya.blogspot.com/2010/03/blog-post_31.htmlBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-17883790442174752572010-09-09T12:32:21.464+05:302010-09-09T12:32:21.464+05:30@බුද්ධි--ඔය ඉන්නේ ටේස්ට් එක දන්න පොරවල්. ඒ ආතල් එක...@බුද්ධි--ඔය ඉන්නේ ටේස්ට් එක දන්න පොරවල්. ඒ ආතල් එක නම් කියලා වැඩක් නෑ. අපිත් අම්බුළුවාවේ යන්න ඉන්නේ. උඩටම බයික් එකේ යන්න පුළුවන් නේද?

මැරියන් ගැන අපිට කියලා නෑ නේ මීට කලින් ;-)වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-45910280782539469922010-09-08T22:04:18.685+05:302010-09-08T22:04:18.685+05:30කුෂානස්,
අදයි නිවී හැනහිල්ලේ මේක කියෙව්වෙ. හප්පා ...කුෂානස්,
අදයි නිවී හැනහිල්ලේ මේක කියෙව්වෙ. හප්පා මාරයි ඇ.... මමත් ආසම දෙයක් තමයි බයික් එකේ ගමන්.

හැබැයි අපිටනං මෙච්චර හරියක් කරන්න බැරුව ගියා. අපි යාත්නං ගියේ කොළඹ ඉදං ගම්පොල තියෙන අම්බුලුවාව කන්දට විතරයි. එහෙ යද්දි එද්දි උඔ ඔය කියන මීදුම මැද්දෙං සීතල හුලං පාර කපාගෙන මමයි මැරියනුයි ගියා මට මතක් උනා මේක කියවද්දි...

පරිසරේ තියෙන සුන්දරත්වය මැද්දෙන් බයික් එකේ යන ගමන වචනෙන් විස්තර කරන්න බෑ නේද කුෂානයා ගිහිල්ලම බලන්නැතුව!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-12249214836461728692010-08-17T14:33:36.745+05:302010-08-17T14:33:36.745+05:30පිස්සා... ඕපන්ලි වෙල්කම්... වචන වලට විතරක් සීමා කර...පිස්සා... ඕපන්ලි වෙල්කම්... වචන වලට විතරක් සීමා කරන්න එපා :) එහෙම ආතල් එකක් ගන්න තියෙනවානම් සුපිරි...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-19732289810071662832010-08-15T16:00:50.921+05:302010-08-15T16:00:50.921+05:30මට ඉරිසියයි බොල. මේ වගේ ප්ලේස් එකක අර මරනේ කිව්වා ...මට ඉරිසියයි බොල. මේ වගේ ප්ලේස් එකක අර මරනේ කිව්වා වගී පොඩි අංශයකුත් අරන්... උබ කිව්ව වගේ බොන්ගො එකකුත් අරන් නයිටකට සෙට් උනා නම්... හපොයි අන්න ජීවිතේ....

පට්ට ආ....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-82152972342879088262010-08-13T19:14:54.120+05:302010-08-13T19:14:54.120+05:30කොමෙන්ට් නැතත් අපේ බ්ලොග් එක පැත්තේ ඇවිත් යන එක ලො...කොමෙන්ට් නැතත් අපේ බ්ලොග් එක පැත්තේ ඇවිත් යන එක ලොකු සතුටක් :)
කැන්ගරුදේසේ සුද්දොනම් ශ්රී ලංකාව කිව්වම හොඳට දන්නවා, ක්රිකට් නිසා වෙන්ට. හරියටම දැන් නැති උනත් මට හිතෙන්නේ අපේ කට්ටිය තේ මර්කෙට් කරනවා ඇත්තේ සිලෝන් කියල. මොකද 'ශ්රී ලංකා' කියන ප්රතිරූපය 'සිලෝන්'ට වඩා ටිකක් පහලින් තියන හින්ද. මොනවා උනත් මේ අපේ රටේ තේ කියල ආඩම්බරෙන් පෙන්නන්න තාම පුළුවන් :)Wikedshttps://www.blogger.com/profile/11487833759438471027noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-69014010980497297732010-08-13T10:28:31.957+05:302010-08-13T10:28:31.957+05:30@සචිර-- බොහෝම ස්තූතියි මිතුයා අදහසට. මේ ලිපියට අදා...@සචිර-- බොහෝම ස්තූතියි මිතුයා අදහසට. මේ ලිපියට අදාලව සෑහෙන්න වටින කමන්ට් එකක් ඔබ දැමේ... ඔබ කොහොමත් පරිසර හිතකාමියානේ. මමත් ඔබේ ෆොටෝ බ්ලොග් එක බලනවා නිතරම. ඒත් කමන්ට් දාලා නම් නෑ...

සිරාවටම සුද්දෝ තාම මේකට කියන්නේ සිලෝන් කියලද? නැත්නම් අපේ අය මාර්කට කරන්නේ මේ තේ "සිලෝන් ටී" කියලද? වෙන්න ඇති මොකද ලංකාවෙත් ලිප්ටන් තේ මාර්කට් කරේ "ලිප්ටන් සිලොන්ටා" කියලනේ...
ටැංකියු වේවා...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-6568277489327852282010-08-13T09:06:14.034+05:302010-08-13T09:06:14.034+05:30ලංකාවේ තේ ඉස්තරම් කියල ඇත්තටම පිටරට වල මිනිස්සු කි...ලංකාවේ තේ ඉස්තරම් කියල ඇත්තටම පිටරට වල මිනිස්සු කියනවා මම පෞද්ගලිකව අහල තියනව. සුද්දෝ විතරක් නෙවෙයි, පර්සියනුවෝ, අරාබි කාරයෝ, කොරියානුවෝ ඔය තේ සලකන්නේ වටිනාම තේ හැටියට. තව මොන කතාද චීන්නුත් තමන්ගේ තේ වලට වඩා ලංකාවේ තේ වලට කැමතියි. හැබැයි ඒ ඔක්කොම කට්ටිය දන්නේ 'සිලෝන් ටී' කියන නමින්. ගොඩක් අය කියනකම් දැන් නැහැ සිලෝන් ටී එන්නේ ලංකාවෙන් කියල...

වාර්තාව දිග උනත් එක හුස්මට කියෙව්වා, විස්තරය අනර්ඝයි. පින්තූරත් සුන්දරයි, විස්තරත්මකයි. ස්තූති වේවා... අවුරුදු 26 ක් ලංකාවේ ජීවත්වෙලත්, රට වටේම ගිහිල්ලත්, ඔය තැන tv එකේ අහල, දැකල තිබ්බත් බලන්න යන්න බැරිවූන එක අවාසනාවක්. තව තවත් මෙවැනි සංචාර වල විස්තර ලියන්න ලැබේවා...Wikedshttps://www.blogger.com/profile/11487833759438471027noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-39912001129335814412010-08-09T11:38:14.728+05:302010-08-09T11:38:14.728+05:30කිය කියා ඉඳපල්ලා ..එකෙක් වත් එන්නැති එක තමා දුක.. ...කිය කියා ඉඳපල්ලා ..එකෙක් වත් එන්නැති එක තමා දුක.. මායි කුෂාන් අයියයි සෙට් උනොත් අනාගතේ ගැන කතා කරනවට වඩා බ්ලොගර්ස්ලාව මෙහෙ ගෙන්නන ක්රම ගැන තමා කතා කරන්නේ වැඩිපුරම.
.. අනේ මේ එකෙක්ටවත් ඒකේ වගක් නැති හැටි..
ඔන්න ඊළඟ ටුවර් එක යන්න කලින් දිනයයි වෙලාවයි යන තැනයි දන්වනවා.. එන අය වරෙල්ලා.. නැති උන් ඒත් වරෙල්ලා..
හිකිස්!!!
:) :)Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-84765267826484431962010-08-08T13:24:49.601+05:302010-08-08T13:24:49.601+05:30ආ... පොටෝ මහත්තයත් ඇවිත් ඉන්නේ... ඔන්න මං කට්ටියට...ආ... පොටෝ මහත්තයත් ඇවිත් ඉන්නේ... ඔන්න මං කට්ටියටම ඉන්විටේෂන් එකක් දැම්මා. කාළ වේළාව හදාගෙන එනු හොඳයි මේ පැත්තේ...
හැබෑව හැබෑව...
ජය වේවා...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-35121542495212171582010-08-08T12:24:53.113+05:302010-08-08T12:24:53.113+05:30මේකනම් මාරම ගති ලොකු මහත්තයා..! දෙන්න ගියපු බයික් ...මේකනම් මාරම ගති ලොකු මහත්තයා..! දෙන්න ගියපු බයික් එකත් උපරිමයි..!!! ගමං රපෝර්තුවත් ඊට දෙවැනි නැහැ..!!! මේ වගේ පැති වලට එක අතකින් මිනිස්සු එන්නේ නැති එකත් එක අතකට හොඳයි මොකද දන්නවානේ යාපනේට යන අපේ ටුවරිස්ට්ලා කොරලා තියෙන දේ..?
මොකක් උනත් ඒ ගමන් රපෝර්තුවනම් පංකාදු පහයි..!!
ජයෙන් ජය පතනවා..!!!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-74871232454428341182010-08-07T11:08:29.660+05:302010-08-07T11:08:29.660+05:30මැණික්(සුළඟ) -- ටැංකියු වේවා...මැණික්(සුළඟ) -- ටැංකියු වේවා...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-36170812104273647682010-08-06T11:39:40.220+05:302010-08-06T11:39:40.220+05:30හරිම ලස්සන පරිසරයක්. ස්තුතියි දැනුවත් කලාට.
මැණික්...හරිම ලස්සන පරිසරයක්. ස්තුතියි දැනුවත් කලාට.
මැණික්(සුළඟ)මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-15656492348949807582010-08-04T08:15:52.310+05:302010-08-04T08:15:52.310+05:30බිඟුවා-- සොරි වෙන්න් ඕන. අදයි දැක්කේ... ටැංකියු.
...බිඟුවා-- සොරි වෙන්න් ඕන. අදයි දැක්කේ... ටැංකියු.

NUWAN"s lane-- අනි අනි... ඒක තමයි වෙන්න ඕන...

Ansh Lucky Sri Jay-- ආ මේ ඉන්නේ... මං ඒත් බැලුවා කෝ කියලා... පට්ට විතරක් මදි... සෙට් එක එනකොට අනිවා එන්න ඕන හොඳේ...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-9092974381628484322010-08-03T15:43:03.459+05:302010-08-03T15:43:03.459+05:30ශා.......................!!!!
පට්ටශා.......................!!!!
පට්ටJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-13772939934832948232010-08-01T10:55:02.555+05:302010-08-01T10:55:02.555+05:30අප්පා මටත් මේ පරිසරයේ සුන්දරත්වය ඒ සිසිල නෑවුම් බව...අප්පා මටත් මේ පරිසරයේ සුන්දරත්වය ඒ සිසිල නෑවුම් බව දෑනෙනවා වගේ.මමත් යායුතු ලයිස්තුවෙ උඩටම දාගත්තා මේ ස්ථානයNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-78942632789881090552010-07-30T20:30:30.084+05:302010-07-30T20:30:30.084+05:30පට්ටමපට්ටමබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-12871608181860714822010-07-29T15:22:37.930+05:302010-07-29T15:22:37.930+05:30එළ එළ සංතෝසයි ජය...එළ එළ සංතෝසයි ජය...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-58087299759681288312010-07-29T10:04:17.756+05:302010-07-29T10:04:17.756+05:30මොනවා කරන්නද මෙයා. මුල් අදින්න කලින් ගලවං ඇවිත් මෙ...මොනවා කරන්නද මෙයා. මුල් අදින්න කලින් ගලවං ඇවිත් මෙහේ හිටෝලානේ. :(

කොහොමත් ඔය පැත්තට ආපහු එන්න සිතාගෙනයි ඉන්නනේ :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-52398438809276239772010-07-28T19:19:59.596+05:302010-07-28T19:19:59.596+05:30හත්දෙයියනේ එහෙනං ඔහේ කොලොම්පුරේට වෙලා මක්කරනවැයි, ...හත්දෙයියනේ එහෙනං ඔහේ කොලොම්පුරේට වෙලා මක්කරනවැයි, මෙහේ එන්නේ නැතුව. කාශ්ඨකේ පිච්චෙන්න ඔච්චරටම ආසද?වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-2756020240976972642010-07-28T12:10:42.006+05:302010-07-28T12:10:42.006+05:30බණ්ඩාරවෙල,ඇටම්පිටිය. ඒත් මුළු ඌව පළාතෙම නෑදැයෝ ඉන්...බණ්ඩාරවෙල,ඇටම්පිටිය. ඒත් මුළු ඌව පළාතෙම නෑදැයෝ ඉන්නවා. බණ්ඩාරවෙල, බදුල්ල, පස්සර, හාලි ඇල, දෙමෝදර, වැලිමඩ, නුවර එළිය, බිබිලේ, මොණරාගල, හපුතලේ ඔය හැම තැනම නෑයෝ ඉන්නවා(ලු) ලූ දාන්න වුනේ සමහර අයව තාම දැකලා නැති නිසාRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-85351970158950197642010-07-28T12:07:06.282+05:302010-07-28T12:07:06.282+05:30Randil-- හා හා... ඒ පළවෙනි පාරනේ. ඊට පස්සේ මම මැරි...Randil-- හා හා... ඒ පළවෙනි පාරනේ. ඊට පස්සේ මම මැරිලා අවුරුදු ගානකට පස්සේ ආයේ ඉපදුනා ;) දැන් ගොඩක් පොඩියි...
හෑබෑට ගම් පාළාත මෙහේද? මෙහේ කොහේද? ඒ කියන්නේ "made in ඌව" ලේබල් එක තියෙන සෑහෙන්න කට්ටිය බ්ලොගර්ස්ලා වෙලා ඉන්නවා...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.com