tag:blogger.com,1999:blog-4393895645006505752.post706894930456305384..comments2022-04-09T18:48:04.224+05:30Comments on Sithangi: අළුත් අස්සයා පිටේ සැළලිහිණියා සොයා යාමවන්නිhttp://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4393895645006505752.post-69765079263637462422013-03-15T17:51:02.598+05:302013-03-15T17:51:02.598+05:30මචන් .මගෙ හොනට් එකක් තියනව. එත් හරි බාස් කෙනෙක් නෑ...මචන් .මගෙ හොනට් එකක් තියනව. එත් හරි බාස් කෙනෙක් නෑ එක හදාගන්න.පුලුවන්නම් උබේ mail eka දෙනවද උබව contact කරගන්න.ලොකු උදව්වක් මචන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-17570618032966548282011-08-06T10:58:35.580+05:302011-08-06T10:58:35.580+05:30උපරිමය පට්ටය තාත්විකය
ජීවිතය විදින්න රුපියල් දෙසීය...උපරිමය පට්ටය තාත්විකය
ජීවිතය විදින්න රුපියල් දෙසීයක් උපරිම ඇති බව මට සිත් විය
පෙර අස්වයාගේ පිටින් වැටි කකුල කැඩී තවමත් ඇදුම් දෙයි , එහෙත් යලිත් ඇස්ගෙඩි දෙක ලොකු වෙච්ච වන්ඩියක් ගැනීමට සිත බල කරයි
එහෙත් මම පවුල්ය තවද පියෙක්ය
ඒ ආතල් අතීතයට බාර දෙමි
අයෙත් ලියමු සහෝ උඹට ඉස්තුතියි
මිට නුවර - සැමා , නොහොත් සැමියා නොහොත් samsamnoreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-62459190294625406182011-06-02T13:18:35.963+05:302011-06-02T13:18:35.963+05:30ගොඩ වුනේ අදමය. (අධමය නොවේ).
ලියවිලි ද අගනේය..
සැළ...ගොඩ වුනේ අදමය. (අධමය නොවේ).
ලියවිලි ද අගනේය..

සැළලිහිනි චාරිකාවක් මේ තරම් පහසුවෙන් කල හැකි තැනක ජන්ම ලාභය නොලැබිම ගැන දුක හිතුනේ ය.චාරිකාව සහ සටහන එතරම් සුපිරිය...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-3962464256172225802011-05-18T18:57:51.779+05:302011-05-18T18:57:51.779+05:30අර බ්ලොගියා ගේ මූණ නම් මරු. මැගී කාපු නිසාද කොහෙද ...අර බ්ලොගියා ගේ මූණ නම් මරු. මැගී කාපු නිසාද කොහෙද මගෙ හිතේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-77431639721792221552011-05-18T12:14:09.621+05:302011-05-18T12:14:09.621+05:30@අනුරාධ
අසුවල් පිස්සුවක්දැ? :-)
@ප්‍රියා
ලිවිල්ල ...@අනුරාධ
අසුවල් පිස්සුවක්දැ? :-)

@ප්‍රියා
ලිවිල්ල නවතා නැත්තේයැ. බට් ලියන්ට දේවල් නැත්තේයැ. ;-)

@නිශාචරයා
උඹේ දිව සැපීම අරභයා කමත්වා ;-)

@සිතුවිලි නිහඬයි
නිහඬ යැය තෙපලු පමණින් ඔබ නිහඩ නොවේ මැ. තුතිය. :-)

@වැපා
උඹ කොහොමත් අකුරු නොදන්නා බව දිනක් මට තොපගේ දිසාපාමොක් ඇදුරුතුමන් මුනගැසී වදාලහ. :-)

@මාරයා
සුපියල් දහයෙන් අද කල හැකි කජ්ජ කිම? නමුත් තොපගේ පරිත්‍යාගශීලීත්වය අගයමු. අස්සයා සර්විස් කරනට කොලඹ ආ දාට උඹ බැලීමට අවුත් උඹත් එතැනට කැටුව යන්නෙමු. එදිනට තොපගේ පරිත්‍යාගශීලීත්වය මැනීමට මා ලොල්ය. ;-)

@රවා
ඒ කෙසේ වුවදු, මට උඹ අරභයා ආදරයක් හට නොගනීමැ. මංද මම ගේ හේවත් කොලුකාරයෙක් නොවම්හ ;-)

@හසී නගා
එහෙයි එහෙයි

@සහොධරයා
කාණ්ඩය කැටුව යාහැකි ගනයේ සතර වරක් සතරක් ගැනීමට මගේද සිහිනයක් වේයැ. එය සපල වූ කල්හී තොපද කැටුව යමි. :-)

@හරේ
දහසකුත් එකක් සත්ත්ව වර්ගයා හමුවිය හැකිය. බට් ප්‍රථමව හෙඩ් ඔපීසියේ සිය දහසින් බැඳි පියලි පිරි පඩි මත මා සොයා පැමිණිය යැතුය. :-) සහ එය රිසි විය යුතුයැ. මෙය හරි නොගියොත් වෙනත් ජොබක්ද සොයන්නට වේයැ. එබැවින් ට්‍රිප් යෑම පිළිබද ඇත්තේ අවිනිශ්චිත බවක්මැ.

@පසන්
තොපට ඉරිසියා නොසෑදෙන්නේ මක්කටැයි ඇසුවේලු ;-)

@අභී
තොප නොදනී නම් ඒ ජන කඳ දැනීමට මේ මිහිපිට වෙනකෙනෙකුන් හෝ නැත. මන්දයත් ඔබත් සරන්නෙකු බැවිනි. ;-)

@දුමී
තොප දැන් ෆොරිනයට වී කල් මැරුවා ඇතිය. මව් බිමට සැපත් වී අප හා ආතල් ගැනීමට මේ කල මනරම්ය. :-) තිස්ස සහ දුකාගෙන් ඒ ආතල් ගැන නොඅසා ස්වකීයව පැමිණෙන්නේනම් මැනෙමි. මන්ද ඔවුනේ ගේ වහසි බස් අසා තොප නොමග යෑමට ඉඩ ඇත. :)

@ඕනයා
මවිසිනුත් ඔබ අරභයා පංචයකි. තොප ප්‍රති වදන කියැවීමට ගොස් මහා කවි වන්නි තෙමේගේ ජිව්හා ඉන්ද්රීයය, කෘන්තක රදනක පුරස්චාරවක චාර්වක ආදී වූ සතරවිධ ධන්ත මස්තකයන්ට මැදිවැ තැලී පොඩිවී ගියේයැ. :-)

@චන්දික
තොප වැනි චන්දිකයෙක් මින් පෙර දැකැති බව පෙනේමැ. අලුත් අසුන් ගැනීම අරභයා පරණ අසුන් මුදල් කිරීමට සිදුවීම මටමැ දුකකි ;-)

@prabathw7
ප්රභාත තෙමේ මින් පෙර දැක නැතුවාට සැක නැති. වෙල්කම්ය. :-)

@ප්‍රසන්න
එය හුදෙකලා වූ වන පියෙසක් නම් මා අනිවා තොප කී ලෙසමැ කරමි. :-)

@මුචලින්ද
මුචලින්ද තෙමේ ලියන්නෙක් වූ කල්හී දක්වන දස්කම් දැක තුටු වී පිටාර ගිය සිත් ඇති අප ට ද තව තවත් ලිවීමට සිතීම තොපගේ හා ඔවැනි ලියන්නන්ගේ උත්ප්‍රේරක නිසාවෙන්මැ. :-)

@පැන්ඩා
එහෙව් රියකැ නැගී යාම මාගේ ද පරම අපේක්ෂාවක් වේ. නමුදු පොකැට්ටුවේ පවතින් ඉකොනොමිකල් ක්‍රයිසිස් නැමැත් වා සුලයි නිකමැ යන තෙක් එකත් පස්ව බලා හිඳීමට සිදුවැ තිබේ. :-)වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-8797168676557528962011-05-10T14:43:20.154+05:302011-05-10T14:43:20.154+05:30මමත් ගියා නෙ..බයික් කො අපිට..ජීප් එකෙ තමයි ඉතින්.....මමත් ගියා නෙ..බයික් කො අපිට..ජීප් එකෙ තමයි ඉතින්..ඔෆ් රොඩ් පදින්න නම් දෙන්න බැ කිව්ව..නැ නැ සංවිධායක මණ්ඩලේ නෙවෙ ඉස්සෙල්ලම එපා කිව්වෙ අපේ අප්පොච්චි නෙ..ඉතින් ඔහොම වැව් ඉස්මත්තෙ ඉඳල අඹේවෙලත් ගිහින් මල් වත්තෙ මලුත් බලල සී ප්ලේන් එකෙ ගාන විතරක් අහල අපි එන්න ආව..අර බොලෙ තිබ්බෙ නැ හැබැයි එදා ..පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-62088903737207396992011-05-01T21:35:10.160+05:302011-05-01T21:35:10.160+05:30මෙහෙම පෝස්ට් එහෙකට බයික් එකක්, එක්ක යන්න කෙල්ලෙක්,...මෙහෙම පෝස්ට් එහෙකට බයික් එකක්, එක්ක යන්න කෙල්ලෙක්, යන්න එන්න පෙට්‍රල්, කන්න බොන්න සල්ලි විතරක් තිබිලම මදියි. හැකියාව තිබිය යුතුමයි. සිරා!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-11430096057841339482011-04-30T11:27:17.887+05:302011-04-30T11:27:17.887+05:30එලැ ය. පට්ට ය. නියමෙට ලියා ඇතැ ය.
අපරාදෙනෙ ගද උහු...එලැ ය. පට්ට ය. නියමෙට ලියා ඇතැ ය.

අපරාදෙනෙ ගද උහුලගෙන කැසිකිළියකට ගියේ. වැව් පිටියෙ සිහිල් සුළං වැදි වැදි ඔය වැඩේ කරගන්න තිබුණනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-13650355929888564912011-04-29T17:22:45.810+05:302011-04-29T17:22:45.810+05:30දඩු ෙමානරැ අරහංය (ලග නැති නිසා) පුෘෙඩා නිකං ලැබුෙන...දඩු ෙමානරැ අරහංය (ලග නැති නිසා) පුෘෙඩා නිකං ලැබුෙනාත් පදිමි. ඒලය ෙජා්ඩුවද මල්ය. ඔෙහාම යං. ඒඩරා වන්ඩිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-59813746162212969812011-04-29T13:40:11.956+05:302011-04-29T13:40:11.956+05:30පිස්සු පීකුදු වී ගියේයැ... තිබු දඬු මොනරය විකිණිම ...පිස්සු පීකුදු වී ගියේයැ... තිබු දඬු මොනරය විකිණිම ගැන දුක්වෙමි.. :'( ගමන ආතල් බැව්පෙනේ... :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-12656897500388263322011-04-29T11:44:27.450+05:302011-04-29T11:44:27.450+05:30ෆට්ටයැ . . . එලයැ . . . .
මහා කිවි වන්නියන්ගේ සැ...ෆට්ටයැ . . . එලයැ . . . .
මහා කිවි වන්නියන්ගේ සැලලිහිනි වැනුමෙන් අප්‍රමානවූ ආනන්දයෙන් අමන්දානන්දයටැ පත්වැ ගියෙමි. වැනුමැ නම් උත්කෘෂ්ඨ බැවු නොකිවැමනායැ. යතුරු අසු පිටැ නැගි වන්නි තෙමේ පසුපසින් බ්ලොගියන්ද වඩා හිඳුවා බණ්ඩාරවෙල නුවර සිට සැලලිහිනි වසන්තය අත්විදිනු රිසින් යෙදෙන්නට වන්නාවූ මේ සංචාරය එකල්හි කන්ථකයන් පිට නැගි සිදුහත් කුමර තෙමේ පසුපසින් ඡන්නයන්ද හිඳුවාගෙනැ නේරංජනා නදී තරනයැ ආකාරයැටමැ මා සිත්හි ප්රාර්දුභූත වන්නේ ලුවී වැන්ඩාස්ට්රිනයන්ගේ සිනමා සිත්තමකමැ ආකාරයටමැය . . . . .
ෆං කඳු පිටිංමැ පහකි . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-8079246902891601892011-04-29T02:37:52.226+05:302011-04-29T02:37:52.226+05:30මේ නැම් දෙසක් රියැ සංදේශ කාව්යක්ම වෙයි...
හැබැය...මේ නැම් දෙසක් රියැ සංදේශ කාව්යක්ම වෙයි...

හැබැයි පුතෝ, තෝ බොරු ගනන් හිලව් පෙන්නල තියෙන්නෙ.... කෝ බොල මයිලෝ එකේ ගාණයි, බොම්බයි මොටයි එකේ ගාණයි බජට් එකට දාල නෑනෙ......?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-76616421469786816292011-04-28T21:01:57.462+05:302011-04-28T21:01:57.462+05:30පට්ටයැ.. සිරායැ... මමනම් ඔය හිටපු සෙනඟ කද ගැන දනිම...පට්ටයැ.. සිරායැ... මමනම් ඔය හිටපු සෙනඟ කද ගැන දනිමි.....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-68251291999790052962011-04-28T20:03:14.564+05:302011-04-28T20:03:14.564+05:30මං බැලුවාලු.. ඊරිසියා හිතුවේ නැතිලු ඇ............මං බැලුවාලු.. ඊරිසියා හිතුවේ නැතිලු ඇ............Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-43556080390253483352011-04-28T20:00:32.442+05:302011-04-28T20:00:32.442+05:30එහේ මෙහේ කොහේවත් නොපෙනෙන්නේ මන්දැයි ලතැවුණෙමි. ඒත්...එහේ මෙහේ කොහේවත් නොපෙනෙන්නේ මන්දැයි ලතැවුණෙමි. ඒත් හැංගී ගොස් ඇති ගමන මනාය. ඒ ගැන ලිවිල්ලද එසේමයැ. සැළලිහිණියගේ තොලොංචියට පසු ඇහැක්නම් මසක් පාසා පැමිණෙන තව තවත් කොටින්, මුවන්, හාවුන්, කබරගොයින් වැනි එකී මෙකී නොකී නා නා විධ සත්ත්ව වර්ගයා හමුවී ඒ ගැනද ලියන්නේ නම් මැනවි! ;-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-61811072226214793982011-04-28T18:36:04.965+05:302011-04-28T18:36:04.965+05:30උබලා ගැන මට ඊරිසියා හිතෙනවායැ... ලබන සැරේ යන විට අ...උබලා ගැන මට ඊරිසියා හිතෙනවායැ... ලබන සැරේ යන විට අපිත් කැටුව යනවැයැRandika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-85687219042974689792011-04-28T18:27:50.430+05:302011-04-28T18:27:50.430+05:30This comment has been removed by the author.Randika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-57629787631280900342011-04-28T18:02:57.805+05:302011-04-28T18:02:57.805+05:30හි හී නියම සවාරියක්හි හී නියම සවාරියක්හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-28672745129787373552011-04-28T17:33:16.389+05:302011-04-28T17:33:16.389+05:30මෙ හින්දා තමයි බන් මමත් උඹට ආදරෙ.... හික් හික් කුශ...මෙ හින්දා තමයි බන් මමත් උඹට ආදරෙ.... හික් හික් කුශන් අයියා.. තව රවුමක් ගහලා වගෙ.. :D:D:D:Dරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-43311954805271451422011-04-28T17:29:04.101+05:302011-04-28T17:29:04.101+05:30උඹලා දෙන්නා ආතල් ජෝඩුව බං...
අම්මපා කලින් කිව්වනං ...උඹලා දෙන්නා ආතල් ජෝඩුව බං...
අම්මපා කලින් කිව්වනං මං ගානෙත් ආධාරයක් හැටියට සුපියල් දහයක් එවනවා ඔය ගමනට වියදං කරන්න...
නියම පොටෝ ටික..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-31403196135655080102011-04-28T17:27:54.011+05:302011-04-28T17:27:54.011+05:30කියෙව්වේ නැහැ පින්තූර පමණක් බැලුවාකියෙව්වේ නැහැ පින්තූර පමණක් බැලුවාවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-47889804360473058952011-04-28T17:24:57.199+05:302011-04-28T17:24:57.199+05:30ශෝක්......නියම කපල් එකශෝක්......නියම කපල් එකසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-66067428796711283632011-04-28T17:24:42.257+05:302011-04-28T17:24:42.257+05:30වගකීමක් නොදරන බව කියා ඇති බැවින් කිසිවක් නොකියමියැ...වගකීමක් නොදරන බව කියා ඇති බැවින් කිසිවක් නොකියමියැ... :DAnonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-65358230360963149132011-04-28T17:20:47.096+05:302011-04-28T17:20:47.096+05:30එලයැ, පට්ටම පට්ටයැ..
යන්නම සිතුනේයැ...
ආයෙම ලියන එ...එලයැ, පට්ටම පට්ටයැ..
යන්නම සිතුනේයැ...
ආයෙම ලියන එක ගැන සංතෝසයැ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-6196645876016052282011-04-28T17:18:01.495+05:302011-04-28T17:18:01.495+05:30කියෙව්වේයැ. ඔලුව මඤ්ඤං උනේයැ. හොද වෙන ලකුණු තිබූ ප...කියෙව්වේයැ. ඔලුව මඤ්ඤං උනේයැ. හොද වෙන ලකුණු තිබූ පිස්සුව නැවත වැඩි උනේයැ. :Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.com