tag:blogger.com,1999:blog-4393895645006505752.post6812948843997023571..comments2022-04-09T18:48:04.224+05:30Comments on Sithangi: මාර නංගියෙක් හම්බ උනා අයියො… ඔබටත් හම්බ උනාද? පව් නේද…?වන්නිhttp://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4393895645006505752.post-10112208961568581662010-11-23T07:43:24.872+05:302010-11-23T07:43:24.872+05:30හා හා මාරයා කට කට... ;-)හා හා මාරයා කට කට... ;-)වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-6986521787750110832010-11-22T18:21:32.424+05:302010-11-22T18:21:32.424+05:30ඔහෙ හිටු අදාළ අංශවලට දන්නනකං..
නගේ..මෙං මෙකා...ඔහෙ හිටු අදාළ අංශවලට දන්නනකං..
නගේ..මෙං මෙකා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-1730343491090105182009-09-16T17:51:00.921+05:302009-09-16T17:51:00.921+05:30@උන්මන්තක - HikZ... මාර ආතල්... අදයි දැක්කේ බං...@උන්මන්තක - HikZ... මාර ආතල්... අදයි දැක්කේ බං...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-41444333816941725382009-09-01T22:41:00.605+05:302009-09-01T22:41:00.605+05:30මව් කොම්පැනියෙ credit card එකකින් ඔය සල්ලි යවල මව්...මව් කොම්පැනියෙ credit card එකකින් ඔය සල්ලි යවල මව් කොම්පැනියෙ නොවෙන fix deposit එකක සල්ලි දාපං. සිම්පල් ප්ලෑන් එකක්.උන්මත්තකhttps://www.blogger.com/profile/09551711987902048891noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-85318803050141430682009-08-15T12:13:23.580+05:302009-08-15T12:13:23.580+05:30හප්පේ ඕන්න මං පටන් ගත්තා එහෙනං. ඊයෙ එන්න බැරි උනා....හප්පේ ඕන්න මං පටන් ගත්තා එහෙනං. ඊයෙ එන්න බැරි උනා. බ්ලොගී නඟාලා අළුතෙන් ගෙයක් ගත්තා. ඊයෙ ඉතින් පරිප්පු නැවක් බාන්න සෙට්වුනා එහෙ. පරිප්පු කිව්වට පරිප්පු නෙමෙයි, ඔය ෆ්‍රිජ්, අවන්, කම්පියුටර්, බේසංළ වලං පිඟං පුටු මේස අල්මාරි වගේ පොඩි පොඩි දේවල් (හොඳ පොඩි :)) ඒකයි මේ පැත්තේ එන්න බැරි උනේ. ඕං එහෙනං පිළිවෙලට

@Dappi-- Yes ma friend you are correct. I think more than half its "too late" :) Thankx again

ඉනා-- හැබැයි ඒකෙත් මාර ආතල් එකක් තියෙනවා බං. උන් දන්නවනං අපි උං එවන මේල් වලට කරන දේවල් බඩ හපාගෙන මැරෙයි. හොඳ වෙලාවට ලිලියන් නඟාට සිංහල බැරුව ඇති බ්ලොග් කියවන්න. :)

@Kasun -- I accept man. Its really very funny when its comes to joke for us. Thankx.

උන්මන්තක -- හත්වලාමයි. බොලා කියනකං ඒ වගක් මතක් උනේ නෑ නෙව. අළුත් ගෙදරටත් ජාලෙ නැති නිසා සොඳා...

ධනික-- සිරාවටම මට ආසයි ටිකක් බලන්න. එවහංකෝ මල්ලියේ දෙක තුනක්. ඔය අසරණ වෙච්චි මිනිස්සු අතරේ අපි දන්න කියන උං ඉන්නවද දන්නේ නෑ. එන්.ජී.ඕ එකකින් හරි සප් එකක් අරන් දෙන්න බැරියැ.

@Ano -- එහෙම කියන්න එපා මචං. උන්ගේ මෝඩ ජෝක් කියවන එකෙත් මාර ආතල් එකක් තියෙනවා බං.

@හැමෝමට-- ඔය ඇනෝ ඇත්තටම මම නෙමෙයි හොඳේ...

@මලී-- ආ නඟා... ටැංකියු ඈ... එන්ට එන්ට හැබැයි ඩිංගක් කලින් අනතුරු අඟවන්න හොඳේ... නැත්නම් කොහාට හරි අන්ත්‍රස්දාන වෙලාවත් හිටියොත් එනාකොට... අරෙහෙ මෙහෙ දුවනවා මේ ටිකේ...

ඉනා-- උඹත් මාර පොරක්නේ බං. සිරාවටම මම සර්ච් එකක් දැම්මා මේල් එකේ. එහෙම බවලතෙක් ඉන්නවා නේන්නං. මට කෙලින්ම එවලනෑ. රවුමෙං ආපු එකක්. මේං මේ clara ajaiye - clara_20072007********* ලිපිනයේ. හැබැයි මෙයා අර කියන කෙනා නෙමෙයි ද දන්නේ නෑ. වැරදිලා වත් හොඳ නංඟියෙක් වත්ද දැනෑ...ඒ වුනත් ඊමේල් ඇඩ්රස් එකත් නිකං අමුතුයි වගේ... එවලා තිබ්බෙත් ස්පෑම් එකක් තමයි. හැබැයි බූදලයක් අපිට දෙන්න නෙමෙයි. වෙන මොකද්ද බයිලාවක්...

@ආගන්තුකයා-- කියලා වැඩක් නෑ මචා... එක තමා එකම බෙහෙත. තව ටිකක් ෆන් එකක් අරගෙන මමත් ඔය ඉන්ජෙක්ෂන් එක දෙන්න ඉන්නේ...

@කපිල-- ලොවෙත් ජංජාල බං...

@ප්‍රභාත්-- නැති තැනක් නෑ බං.

@ස්ම්පත්-- නෑ... එහෙනං ඊට කලින් මාරුවෙන එක තමා හොඳ...

@දීප්ස් නඟා-- සිරාම පිළිතුරක් නඟේ... ඇත්තට මඅර සයිට් එකට මම ගිහිල්ලම නෑ... ඔයා නං සිරාම ෂර්ලොක් හෝම්ස් කෙනෙක්... නරකද බුද්ධි අංශෙට වත් ඇප්ලිකේෂන් එකක් දැම්මොත්... හොඳට ගෙවනවා :-)

@ම-- සිරාවටම ගල් බෝතලේට වඩා හොඳ එකක් නැද්ද? ඕනනං මං ලිලියන් නඟාට කියන්නම් එහේ එව්වයෙන් හොඳ බෝතලයක් එයවන්ටය කියලා... :-) ඩොලර් 5ක් විතරනේ සුලු දෙයක් මචං. මං දෙන්නං. අනික මිලියන 6.8 වියදං කරන්න ක්‍රමේකුත් තියෙන්න එපැයි.

@ම-- අඩේ හිටු හිටු... ඔහෙ හිටු... සුදු වෑන් එකක් එවන්නද :)වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-68344202958251031832009-08-15T08:46:29.133+05:302009-08-15T08:46:29.133+05:30බලධාරිණියගේ අවධාන පිණිසයි
මේ පුද්ගලයා නොදන්න නංගි...බලධාරිණියගේ අවධාන පිණිසයි
මේ පුද්ගලයා නොදන්න නංගිලාට ඊමේල් යවන බැවින් මොහු ගැන අවධානයෙන් සිටින්න.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-1890332120589272822009-08-15T08:43:51.056+05:302009-08-15T08:43:51.056+05:30මචං සල්ලි ආවම මට ගල් බෝතලයක් ගන්න 565/=ක් දීපන් හො...මචං සල්ලි ආවම මට ගල් බෝතලයක් ගන්න 565/=ක් දීපන් හොඳේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-3001058082688492172009-08-14T10:19:52.911+05:302009-08-14T10:19:52.911+05:30මගේ පිළිතුරමගේ  පිළිතුර Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-24069286776365443542009-08-14T09:50:10.667+05:302009-08-14T09:50:10.667+05:30මගේ යාලුවෙකුටත් ඔය සෙල්ලමම උනා. ඌ නම් තව පඩියක් ඉස...මගේ යාලුවෙකුටත් ඔය සෙල්ලමම උනා. ඌ නම් තව පඩියක් ඉස්සරහ හිටියේ. තාව මේල් දෙකකින් කියාවි, මම ඉන්න පල්ලියෙන් මාව ගන්න නම් පොඩි ගානක් ගෙවන්න වෙයි කියලා. උබට නම් ඒක පොඩි ගානක් වෙයි. හැබැයි සල්ලි ටික අරගෙන මාරු වෙන එක තමයි අවුල.Anonymoushttps://www.blogger.com/profile/02641690809706168282noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-15111108013941917282009-08-13T21:29:38.885+05:302009-08-13T21:29:38.885+05:30මේ දවස්වල යාහුමේල් එකෙත් ඔය වගේ සෙල්ලමක් යනවා...මේ දවස්වල යාහුමේල් එකෙත් ඔය වගේ සෙල්ලමක් යනවා...Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-52218418832718804762009-08-13T20:58:27.800+05:302009-08-13T20:58:27.800+05:30ජංජාලෙ ජංජාලජංජාලෙ ජංජාලkapilanoreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-42748237940049206332009-08-13T18:50:30.734+05:302009-08-13T18:50:30.734+05:30එකම දෙයයි ඉතින් කරන්න තියෙන්නේ Report Spam Click ක...එකම දෙයයි ඉතින් කරන්න තියෙන්නේ Report Spam Click කරන එක තමා.. අපි නොදන්න සමාජසේවය නැද්ද කුෂාන් ...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-58317589517132543782009-08-13T15:16:56.029+05:302009-08-13T15:16:56.029+05:30හැමෝටම කියන්නේ.. පොඩ්ඩක් මේල් බොක්ස් අවුස්සල බලන්න...හැමෝටම කියන්නේ.. පොඩ්ඩක් මේල් බොක්ස් අවුස්සල බලන්න Clara Ajaiye කියන බවලතා මේල් එකක් එවල නැද්ද කියලා. එයත් දැං අවුරුදු ගාණක් තිස්සෙ දුකට පත්වෙලා ඉන්න කෙනෙක්! පවු අනේ !
පුලුවං නං කවුරුහරි උදව් කරන්න. ඔය වගේ බර ගාණක සල්ලි වගයක් එයා ලඟත් තියෙනවා. මට මතක හැටියට හස්බන්ඩ් මැරිලා, ඔය කියන්නෙ හස්බන්ඩ් ගෙ බූදලේ ගැන. :DIndranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-91780771480224778692009-08-13T15:03:33.977+05:302009-08-13T15:03:33.977+05:30මට නම් උඩ එව්වා වැඩක් නෑ.. අන්තිම වාක්‍යය දෙක දැක...මට නම් උඩ එව්වා වැඩක් නෑ.. අන්තිම වාක්‍යය දෙක දැක්කම මාර හැපී.. ඔන්න කොයි ලොකේ හිටියත් කේක් කන්න මම බදුල්ලේ ඇති. නැත්තං අම්මපා අර කැම්පස් එක ඉස්සරහා තියනවා කිව්ව කඩේට එනවා! දන්නේ නෑ අපේ හැටී හරී...! අර නගා ටත් කියන්න මලී කියලා හෙන චණ්ඩියෙක් කිව්වේ කියලා..! හික් හික්..

ඔය නොදන්න දිය රෙදි වලින් බෙල්ල හිර කරගන්නේ නැතුව හිටු! මේ ඇමරිකන් ඩෙලර් වගේද ඔරිජිනල් ශ්‍රී ලංකන් රුපීස්!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-32459799198128345612009-08-13T14:54:57.416+05:302009-08-13T14:54:57.416+05:30ධනික උඹට මාර ඩිමාඩ්ස් එකක් නෙ තියෙන්නෙ. මානවයා ඩවු...ධනික උඹට මාර ඩිමාඩ්ස් එකක් නෙ තියෙන්නෙ. මානවයා ඩවුන් කරන් බලන්න කියල ලින්ක් එක යැව්වෙ නැද්ද? forward කරව ගෙන ඕව බලන්න අපිට පිස්සු කියල හිතුවද?. මේ මම කුෂාන් නම් නෙවෙයි. කුෂාන්ගෙ රසිකයෙක්, උඹේ ගොන් කතා ඉවසගන්න බැරුව මේක දැම්මේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-50862189812528085972009-08-13T14:29:10.387+05:302009-08-13T14:29:10.387+05:30හාපෝ අහුවෙන්නෙපා ඕවට. ඔය වගෙ එක එක කතා කියල පහුගිය...හාපෝ අහුවෙන්නෙපා ඕවට. ඔය වගෙ එක එක කතා කියල පහුගිය දවස් වල මට ආපු mails 50ක් විතර තියෙනවා. ඕන්නම් මං forward කරන්නම්. ඕව ඔක්කොම බොරු. පොඩ්ඩක් මෙන්න මේ link එකට ගිහිල්ල කියවල බලන්න අයියෙ.ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-40294010589715911202009-08-13T13:44:13.564+05:302009-08-13T13:44:13.564+05:30මේ ලොකු අයියා මේක සටහන ඔබතුමාගේ ගෙදර උන්දෑ(හරි හරි...මේ ලොකු අයියා මේක සටහන ඔබතුමාගේ ගෙදර උන්දෑ(හරි හරි වෙන්න ඉන්න කෙනා) දැක්කොත් හොඳ නෑනේ. අහු උනොත් ගුටි කාලා බෙහෙත් දාගන්ඩ ඔය මිලියන 2 ඕන වෙයි. ෂේප් කරගන්න ඉතුරු මිලියන 4.8ම ඉවරවෙයි.උන්මත්තකhttps://www.blogger.com/profile/09551711987902048891noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-22309516668113862032009-08-13T13:16:51.969+05:302009-08-13T13:16:51.969+05:30Same thing hapen to me :D:D
but different story..J...Same thing hapen to me :D:D
but different story..Just got the same mail from a girl(Cant remember the name).earlier One of my friend too got the same thing.I knew this is a spam.but its really funny.so i replied in utter filth to that mail.hahah..
i got the same reply in few days :D:D
this is a method how spammers harvest real eMail addresses.
If you reply thats it,they know you are real.
but its really funny :D:D after replying in that mannerkasunnoreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-31665435369204720402009-08-13T13:11:45.794+05:302009-08-13T13:11:45.794+05:30මම කියන්නං ඊලඟට වෙන ටික. ඔය සල්ලි උඹේ එකවුන්ට් එකට...මම කියන්නං ඊලඟට වෙන ටික. ඔය සල්ලි උඹේ එකවුන්ට් එකට දාන්න බෑන්ක්/පෝස්ටල් චාර්ජස් නැත්තං ටැක්ස් මෙච්චර යනවා කියලා ඩොලර් පණහක් සීයක් එවන්න කියලා කියාවි ඒකි දෙන එකවුන්ට් නම්බර් එකකට :D

ඔය සෙල්ලම නෙට් එකේ දැං ප්‍රසිද්ධ රහසක්. ඒත් ඉතිං කණගාටුවට වගේ තවමත් සමහරු ඕවට අහුවෙනවා කියලා ඔය පත්තර වල තියෙන්නේ. මටත් ඔය වගේ මේල් නං ඇවිත් ඇති ඕනෙ තරමි.

කෝකටත් සෙල්ලම් කරන්නෙ පරිස්සමින් කොල්ලෝ...Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-26248722494745346302009-08-13T13:03:55.839+05:302009-08-13T13:03:55.839+05:30There is nothing called easy or free money. Everyt...There is nothing called easy or free money. Everything has a prize. Usully when you find the "prize" , it is too late or too heavy. This is a golden rule of servival.

-Dappi Sira-Anonymousnoreply@blogger.com