tag:blogger.com,1999:blog-4393895645006505752.post7366515675554776026..comments2022-04-09T18:48:04.224+05:30Comments on Sithangi: ඔබට මතකද..? අතීතයට ගමනක්!වන්නිhttp://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-4393895645006505752.post-37159160599954838682013-01-04T15:56:36.046+05:302013-01-04T15:56:36.046+05:30ආයෙ ලියන්න පටංගත්තොත් නරකද කුෂාන්.ආයෙ ලියන්න පටංගත්තොත් නරකද කුෂාන්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-16999683288082598712012-09-16T12:49:52.677+05:302012-09-16T12:49:52.677+05:30මේ බ්ලොග් එක මම කලින් ඉඳල කියවනවා. මොකද යාළුවා දැන...මේ බ්ලොග් එක මම කලින් ඉඳල කියවනවා. මොකද යාළුවා දැන් ලියන්නේ නැත්තේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-83402837659619683562012-08-14T16:07:14.691+05:302012-08-14T16:07:14.691+05:30අද තමා මෙක කියෙව්වෙ.නියමයි.මගෙ අතීතය නම් හරිම පාලු...අද තමා මෙක කියෙව්වෙ.නියමයි.මගෙ අතීතය නම් හරිම පාලුයි.ඒත් ඒ අතීතයට මං හරිම කැමතියි.ස්වදෙශීය ඒක වගෙ තමා මතක.ස්තූතියි ඔබට.Anonymoushttps://www.blogger.com/profile/05524188903252648912noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-55654119097636099062012-05-07T23:36:52.606+05:302012-05-07T23:36:52.606+05:30වන්නියා බ්ලොග් ලියන එක නවත්තලාද? ගොඩ කාලෙකින් දැ...වන්නියා බ්ලොග් ලියන එක නවත්තලාද? ගොඩ කාලෙකින් දැක්කේ නැහැ. දිගටම ලියනවනම් අපි ආසයි.Dhanushkahttps://www.blogger.com/profile/16314059705437498290noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-38585670676971379192012-05-07T23:35:36.764+05:302012-05-07T23:35:36.764+05:30වන්නියා බ්ලොග් ලියන එක නවත්තලාද?වන්නියා බ්ලොග් ලියන එක නවත්තලාද?Dhanushkahttps://www.blogger.com/profile/16314059705437498290noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-51745670903904469992012-01-23T22:55:56.991+05:302012-01-23T22:55:56.991+05:30අම්මද බොල සෑමා මේ පැත්තේ ආවමයි. රංග අයියගේ පෝස්ටුව...අම්මද බොල සෑමා මේ පැත්තේ ආවමයි. රංග අයියගේ පෝස්ටුවකින් ආවේ.. අලුත් පෝස්ට් ඉස්සරහට කියවමි. හැකිතාක් පරණ පෝස්ටුද කියවමි.. ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-23043488302812667732012-01-15T10:52:38.171+05:302012-01-15T10:52:38.171+05:30වන්නි
තිස්ස අයියා කැමති නැහැ අපි අතිතයෙ ලියනවට......වන්නි
තිස්ස අයියා කැමති නැහැ අපි අතිතයෙ ලියනවට...
වර්ථමානයෙ ලියන්න දෙයක් නැහැ...
අනාගතෙ ගැන දන්නෙ නැහැ..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-91365732739950781402011-11-11T09:29:57.334+05:302011-11-11T09:29:57.334+05:30මදෑ ඉතින් ඔය අතීතයේ හිටියා අප්පේ - පොඩියක් වර්ථමාන...මදෑ ඉතින් ඔය අතීතයේ හිටියා අප්පේ - පොඩියක් වර්ථමානයට ඇවිත් මොනවා හරි ලියමුකෝ :-(
දැන් දැන් සිංහල බ්ලොග් අවකාසයේ කමකට ඇති දේ අඩුයි කියවන්නතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-66964320234343982872011-09-02T14:28:45.720+05:302011-09-02T14:28:45.720+05:30මෙතනත් නැහැ.. එතනත් නැහැ.. කියන්න කියලා නමක් තියන ...මෙතනත් නැහැ.. එතනත් නැහැ.. කියන්න කියලා නමක් තියන තැනකුත් නැහැ... ස්තුතිය විතරක් තියලා.. ඔන්න සටහනක් දැම්ම...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-59848372501849770992011-07-22T12:30:50.836+05:302011-07-22T12:30:50.836+05:30@දුමී... ආ... බොහෝම ස්තූතියි!@දුමී... ආ... බොහෝම ස්තූතියි!වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-30571805520470990412011-07-21T15:16:58.940+05:302011-07-21T15:16:58.940+05:30පිණිබිඳු මුතුමල් සින්දුව කියන්නෙ ස්වර්ණලතා කවීෂ්වර...පිණිබිඳු මුතුමල් සින්දුව කියන්නෙ ස්වර්ණලතා කවීෂ්වර....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-16765247398569318922011-07-20T11:44:37.513+05:302011-07-20T11:44:37.513+05:30@ඇනෝ JH
බොහෝම ස්තූතියි මචං. ඒත් මටත් ඒක හම්බ වුනේ ...@ඇනෝ JH
බොහෝම ස්තූතියි මචං. ඒත් මටත් ඒක හම්බ වුනේ විදුර ගේ මාර්ගයෙන්නේ...

@හරේ
ඇත්ත මචං. මටත් එහෙමයි. ඇයි ඒක කියාගන්න බැරි කියලා මට තේරෙන්නේත් නෑ.

@පූසා
උඹට දෙන්න තියෙන්නෙත් හරේට දීපු උත්තරේම තමයි මචං!

@Indi
මාරයි නේන්නං

@ප්‍රසන්න
ඇත්ත

@ලිෂා
ඔව් මචං. උඹලා අපි එක වයසෙනේ. ඒ නිසා මේක දැනෙන්නම ඕන.
ඔව් එහෙම වෙන්න ඇති. වෙළඳ සේවේ හරි ස්වදේශීය සේවේ හරි තමා. නිච්චියක් නෑ.

@Wikeds
අනේ මචං හරුවක් තිබ්බට මට ඒක එච්චරටම මතක නෑ. ස්තූතියි!

@ම
උඹ මේ ඊයේ පෙරේදා ඉපදිච්චි පොඩි එකානේ බං. මේක අපි පුංචි කාලේ අහපු එකක්නේ. උඹ පුතේ මුල් පිටුවේ තීම් එක හොඳට මතක තියා ගනින්.... :-) හික් හික්...

@ගලායන ජීවිතය
හම්... ඇත්ත. උදේ කාලේ කරපු කියපු සිද්ද විච්ච දෙවල් තමයි මතක් වෙන්නේ නදී.

@තිස්සයියා
අනේ අම්මේ මයේ පණ... උඹ ඒ ක හරිමටම කිව්වා බං...
"මොකක්ද බං මල්ලියේ ඒ අතට දැනෙන්නේ නැති.. හිතට අහුවෙන්නේ නැති හැඟීම....???
දමලා ගහල ගෙදර යන්න හිතෙනවා බං... :-("
සහතික් ඇත්ත බං. මටත් එහෙම්මයි හිතුනේ...

@දීප්ස් නඟා
ඇත්තටම තාමත් මේක යනවද කියලා හොයලා බලන්න වටිනවා. කවුරුත් ඒක ගැන කියලා නැත්තේ කවුරුත් වැඩිය දැං රේඩියේ අහන්නේ නැති නිසා වෙන්න ඇති.
"මේ සංගීතයේ තියනවා නින්ද සහ අවදිවීම කියන හැගීම් දෙකම එකට එකතු වුන ගතියක්..." සහතික් ඇත්ත. එහෙම හැඟීමක් තමා අපට තියෙන්නේ...

@නුවන්
අන්න ඒ නිදහස් හරි සැහැල්ලු බව මටත් දැනුනා බං.

@ඕනයා
ආහ්... මාස්ටර් ජී... උඹත් ආවැයි. ඔන්න අනිත් මචං ලා මූ පෙට්ටිය දිගඇරියා. ඔය මියුසික් එක ගිහින් තියෙන්නේ ස්වදේශීය සේවේලු... මූ කිව්වොත් ඉතිං ලොවෙත් වරදින්න විදිහක් නෑ.
මමත් මචං උදේ පාන්දර මේක ප්ලේ කරලා අම්මව පුදුම කරා...

@මහිම
ඔන්න මල්ලියේ එව්වා!!!

@සරත් ලංකාප්‍රිය
ට්‍රිප් යන්න සල්ලි බාගේ හිඟයි බොල මේ ටිකේ. මං දැක්කා උඹේ කමන්ට් එක.
අන්න හරි. හීනෙන් ගාපු සුවඳක් කියන වචන ටික මේකට හරියටම ගැලපෙනවා!

@බනී
තෝ පොඩි එකා වෙච්චි. උඹ කොහේද ඕවා අහන්නේ. :-) උඹ ඔන්න ඔහේ රම්බරී අහ අහා දොයිය ගනිං. :-)

@දුමියා
අනිවා මචං. ඒකත් හැමදාම වගේ යන සිංදුවක් නේ. සත්තකින්ම මතකයි බං. කවුද බං ගායිකාව?වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-51455307431711449912011-07-19T14:24:11.741+05:302011-07-19T14:24:11.741+05:30යාන්තන් වගේ මේ මෙලඩි එක මතක තිබුනට අතීතේ මතක් වෙන්...යාන්තන් වගේ මේ මෙලඩි එක මතක තිබුනට අතීතේ මතක් වෙන්න තරම් නම් නෑ. හැබැයි පල්ලෙහා තියෙන මේ සින්දුව නම් ඇහෙනකොට පොඩි කාලේ ඉස්කෝලෙ ගිය හැටි, උදෙන්ම නැගිලටලා කඩේ පාං ඉවර වෙන්න කලින් කඩේ දුවපු හැටි මතක් වෙනවා....

පිනි බිඳු මුතු මල් සැණකෙලියේ..,
අරුනෝදේ හිමකර නැගෙනා...,
දවසේ මෙහෙවර නික්ම යන....,
සොහොයුර සොයුරිය වාසනා.....!!

පිනි බිඳු මුතු මල් සැණකෙලියේදුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-74844319320041200582011-07-18T07:26:59.906+05:302011-07-18T07:26:59.906+05:30අනේ මට මතක නැහැනේ.. :-/
අපේ ගෙදර මං දන්න කාලෙක ඉද...අනේ මට මතක නැහැනේ.. :-/
අපේ ගෙදර මං දන්න කාලෙක ඉදන් රෙඩියෝ එකක් අහන්නැ :D
රෙඩියෝ එකක් කියලා විශේෂ පෙට්ටියක් නැහැ.. මං ඔය අමුන ගන්න සර්කිට් කෑලි තමා තියෙන්නෙ :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-29508623442475545842011-07-18T05:18:21.722+05:302011-07-18T05:18:21.722+05:30සහෝදරයා මෙච්චර කාලයක් මම උඹේ අනිත් බ්ලොග් එකට ගිහි...සහෝදරයා මෙච්චර කාලයක් මම උඹේ අනිත් බ්ලොග් එකට ගිහින් බැලුවා. මොකද නොලියන්නේ කියලත් ඇහුව. අදයි මේක දැක්කේ.
ඇත්තෙන්ම අතීතයට ගියා,... සිහිනෙන් ගා සුවඳක් වගේ අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ එක්ක එකට හිටි කාලේ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-91319338718888456652011-07-17T23:47:00.710+05:302011-07-17T23:47:00.710+05:30ane aiye kohoma hari ewanna koane aiye kohoma hari ewanna koමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-81776025569451133762011-07-17T23:40:02.208+05:302011-07-17T23:40:02.208+05:30aiye adala nethi deyak ahanawata sama wenna
aiye...aiye adala nethi deyak ahanawata sama wenna

aiye yamaha fz 1kakata hoda silencer 1kak gaganna aiyage yaluwata kiyala beri wevida?

mata mail 1kak danna ko
mahima2md88@gmail.comමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-71954526233154896772011-07-17T21:10:01.920+05:302011-07-17T21:10:01.920+05:30සිරා මචං . . . . අවුරුදු 25කට වඩා ආපස්සට ගියා . ....සිරා මචං . . . . අවුරුදු 25කට වඩා ආපස්සට ගියා . ... . ගියාමත් නෙමේ . .. ගෙනිච්චා. . . .
මේ ජිංගල් එක ගියේ ස්වදේශීය සේවෙ.
මම හිතාන හිටියෙ නයිට් ක්ලබ් වල චාටර් වෙච්චි මගෙ මල්ලිට මේවගේ දෙයක් මතක නැතුව ඇති කියල. ඒත් ටිකක් සද්දෙට මේ ක්ලිප් එක දැම්ම විතරයි . ... ඌ කොහෙදෝ ඉඳල ඇවිත් අහනව "ඕයි. ... ඔය අපි පොඩි කාලෙ රේඩියෝ එකේ ගිය ජිංගල් එකක් නේද ?" කියල .. . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-55895448577724019212011-07-17T20:41:52.009+05:302011-07-17T20:41:52.009+05:30සම්පුර්නයෙන්ම ඈහුවා.ඈත්තටම හරිම අමුතු හෑගීමක් මචන්...සම්පුර්නයෙන්ම ඈහුවා.ඈත්තටම හරිම අමුතු හෑගීමක් මචන්.මේ දුවන ලයිෆ් එක ට වඩා ඒ කාලේ කොයි තරම් නිදහස්දNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-27515352341189993522011-07-17T19:19:35.478+05:302011-07-17T19:19:35.478+05:30උදේ පාන්දර නිදි ගැට කඩ කඩ කුස්සියට යන්නෙත් මේ සද්ද...උදේ පාන්දර නිදි ගැට කඩ කඩ කුස්සියට යන්නෙත් මේ සද්දෙට...සමහර දවසට මේක ඇහුනත් තව පොඩ්ඩක් පෙරවාගෙන ගුලි වෙන්නේ අම්මා මේකෙන් පස්සේ කාමරේට ඇවිත් දෙකක් දීලා හරි නැගිට්ටවාගෙන කුස්සියට එක්කන් යනවා කියලා දන්න නිසා...තාමත් යනවද දන්නේ නැහැ මේ සංගීතය.....දැන් නම් ඉතින් නැගිටින්නේ ෆෝන් එකේ එලාර්ම් එකට, එහෙම නැත්තම් පාරේ වාහන යන සද්දෙට...මේ සංගීතයේ තියනවා නින්ද සහ අවදිවීම කියන හැගීම් දෙකම එකට එකතු වුන ගතියක්....උදේ පාන්දරම මේ සංගීතය අහපු අය පොඩ්ඩක් හිතලා බලන්න උදේ පාන්දර මේක වෙනුවට රම්බරී එහෙම ඇහුනා නම් හිතට කොහොම දැනේවිද කියලාDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-44249185422279313262011-07-17T17:55:18.243+05:302011-07-17T17:55:18.243+05:30දෙයියනේ...
මොකක්ද බං මල්ලියේ ඒ අතට දැනෙන්නේ නැති.....දෙයියනේ...
මොකක්ද බං මල්ලියේ ඒ අතට දැනෙන්නේ නැති.. හිතට අහුවෙන්නේ නැති හැඟීම....???
දමලා ගහල ගෙදර යන්න හිතෙනවා බං... :-(තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-74328092417646502592011-07-17T17:47:48.387+05:302011-07-17T17:47:48.387+05:30මටත් මේක හොදට හුරුපුරුදුයි.උදේම ඇහෙන එකක්.ඒ කාලෙ අ...මටත් මේක හොදට හුරුපුරුදුයි.උදේම ඇහෙන එකක්.ඒ කාලෙ අක්කයි මමයි ඉස්කෝලෙ යනව.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-45479981055959342172011-07-17T16:19:09.739+05:302011-07-17T16:19:09.739+05:30මට මේක මතක නැහැ නේ :-Dමට මේක මතක නැහැ නේ :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-45509848719275151022011-07-17T15:36:29.507+05:302011-07-17T15:36:29.507+05:30parisara sirisara patan gannakota yana music ekath...parisara sirisara patan gannakota yana music ekath ahenakota mawa athithayata yanwa.
http://www.youtube.com/watch?v=op6QbdbZQ7YWikedshttps://www.blogger.com/profile/13834842155210432016noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-19144139910626780282011-07-17T15:29:52.524+05:302011-07-17T15:29:52.524+05:30කාලෙකට පස්සේ පොඩි කාලේ මතක් වෙලා ආපහු අවුරුදු ගාණක...කාලෙකට පස්සේ පොඩි කාලේ මතක් වෙලා ආපහු අවුරුදු ගාණක් ආපස්සට ගියා වගේ මචන්..!! මේ වෙළඳ සේවේ ද ස්වදේශීය සේවේද මේක ගියේ..!! මම තාම මතක අස්සේ කරක් ගහනවා..!! අතීතය මතක් කරලා දෙනවට උඹට පිං..!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com