tag:blogger.com,1999:blog-4393895645006505752.post9117848963592784621..comments2022-04-09T18:48:04.224+05:30Comments on Sithangi: The බයික් කවියවන්නිhttp://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-4393895645006505752.post-91486250034424214512013-06-07T16:35:44.679+05:302013-06-07T16:35:44.679+05:30එලද බ්‍රා... ස්තූතිය ඇන්ඩට දාපන්. ඌ තමා ලින්ක් එක ...එලද බ්‍රා... ස්තූතිය ඇන්ඩට දාපන්. ඌ තමා ලින්ක් එක දුන්නෙඋකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-74106230082322643582012-08-14T16:52:36.355+05:302012-08-14T16:52:36.355+05:30re ඒකට කවියක් ලියන්න හිතුව හිතුව හරියන්නෙම නෑ.හීනම...re ඒකට කවියක් ලියන්න හිතුව හිතුව හරියන්නෙම නෑ.හීනමානෙ වගෙ.*21වන ශත වර්ශයෙ ලංකාවෙ Radical කවියා* නම හරියයි මගෙ හිතෙ.තවත් දියුණු කර ගන්න,සුභපැතුම්.Anonymoushttps://www.blogger.com/profile/05524188903252648912noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-70590266344397829412012-07-13T18:53:19.441+05:302012-07-13T18:53:19.441+05:30සිරාම කවි ටිකසිරාම කවි ටිකතීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-17691057689327767302012-06-13T21:43:39.118+05:302012-06-13T21:43:39.118+05:30අඩේ මම අදනෙ දන්නෙ මේ කවි ටිකේ පූර්ණ අයිතිය තියන්නෙ...අඩේ මම අදනෙ දන්නෙ මේ කවි ටිකේ පූර්ණ අයිතිය තියන්නෙ කුශාන් අයියට කියල.සැහ් ආඩම්බරයි බොලේ.. මේ කවි ටික මේල් එකක් පොටෝ එකක් PDF එකක් වෙලා නොගිය තැනක් නැතුව ඇති.(කියන්න කණගාටුයි ; උපුටාගත්ත ලින්ක් එක යටින් නැතුව)සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-47127918530005266192012-02-24T13:07:39.358+05:302012-02-24T13:07:39.358+05:30matath hornet akak thiyanawa fatta bike aka..........matath hornet akak thiyanawa fatta bike aka..........sanjewanoreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-92226589217702830212011-12-02T07:42:09.064+05:302011-12-02T07:42:09.064+05:30මෙය මට මේල් එකක් විදියට ආවේය. සැබෑ අයිතිකරැ ඔබ බව ...මෙය මට මේල් එකක් විදියට ආවේය. සැබෑ අයිතිකරැ ඔබ බව නොදත් නිසා මගේ බ්ලොග් එකේ පල කලේ කිසිවෙකුගේ නමක් නොමැතිවය. මගේ පෝස්ට් එකට යටින් ඔබේ සබැදිය තිබූ නිසා හදුනාගතිමි. එල.. උපරිමය..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-34392658563430557102011-09-12T22:08:46.714+05:302011-09-12T22:08:46.714+05:30මචන් උබගේ හොනට් කවිය මම සොරා ගෙන මුනු පොතෙ දැම්මා ...මචන් උබගේ හොනට් කවිය මම සොරා ගෙන මුනු පොතෙ දැම්මා එක අවුලක් නැනේද?චුටි පුතාගේ සිතුවිලිhttps://www.blogger.com/profile/15029286606471223750noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-32975850415800791102011-08-06T10:38:34.989+05:302011-08-06T10:38:34.989+05:30උඹ කොච්ච්ච්ර Creative ද
maxxxa broඋඹ කොච්ච්ච්ර Creative ද
maxxxa brosamnoreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-58293719348410737852011-04-09T16:55:51.507+05:302011-04-09T16:55:51.507+05:30@ආගන්තුකයා-
බර වැඩියි බර වැඩියි...
@ඇනෝ-
දැක්කා බ...@ආගන්තුකයා-
බර වැඩියි බර වැඩියි...

@ඇනෝ-
දැක්කා බං. ඔහේ ගත්තදෙං...

@පැන්ඩා-
මල්ලී. උඹ වගේම තවත් අය මට කිව්වා. ඔහේ ගත්තදෙං.

@උදාන මල්ලී
ජය වේවා

@ඉන්දික උපශාන්ත-
ඩී ආර 250 පට්ටනේ බං. අපරාදේ දුන්නේ. උඹ කොහේද ඉන්නේ. පිටරටකද?

@රොකියා-
හොනට් කියන්නේ පට්ටම වන්ඩියක් නේ බං. ජය වේවා.

@හර්ෂණ-
ඉස්තූති වේවා...

@බිඟු-
එළ එළ

@ඇනෝ-
මල්ලී... නුවර නෙමෙයි බං. දෙහිවලට එන්න වෙනවා. ඕනනං මට ඊමේල් එකක් දාපං නොම්මරයක් එක්ක. මං කන්ටෑක්ට් කරන්නම්.

@රංග-
එළ සහෝ එළවන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-49646066214200473092011-04-08T18:12:15.498+05:302011-04-08T18:12:15.498+05:30පට්ට කවි ටික. මුචාගෙ කවියෙ එළිසමය නම් ලෙසට්ම තියෙන...පට්ට කවි ටික. මුචාගෙ කවියෙ එළිසමය නම් ලෙසට්ම තියෙනවරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-14479628222677951262011-03-18T18:54:02.728+05:302011-03-18T18:54:02.728+05:30අයියා, නුවර ආවොත් Shane අයියට කියලා මගේ Hero Honda...අයියා, නුවර ආවොත් Shane අයියට කියලා මගේ Hero Honda Hunk එකට Flame Exhaust පාරකුයි තව Modify පාරකුයි කරගන්න පුලුවන් වෙයිද? Shane අයියා හෙන වැඩ්ඩා කියලා එයාගේ Site එකේ දැක්කා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-40446347501319025472011-02-22T06:46:13.487+05:302011-02-22T06:46:13.487+05:30මරු මරු...
එල එල...මරු මරු...
එල එල...බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-82596937327627711452011-02-18T13:21:22.140+05:302011-02-18T13:21:22.140+05:30සිරා කවි ටික. :)සිරා කවි ටික. :)Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-9749106624407906642011-02-16T12:55:40.246+05:302011-02-16T12:55:40.246+05:30උය උඩින්ම දාලා තියෙන හොනට් එකනම් මම දැනට යූස් කරලා...උය උඩින්ම දාලා තියෙන හොනට් එකනම් මම දැනට යූස් කරලා තියෙන උපරිම භාන්ඩයක්,
හොනට් කෙසේ වෙතත් , කවි ටික පට්ට කුෂෝ !රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-24398038388697509232011-02-12T23:19:47.051+05:302011-02-12T23:19:47.051+05:30දුක හිතෙනව මචං.
මගේ ගාව තිබ්බ DR 250 නෝන බබා හම්බ...දුක හිතෙනව මචං.

මගේ ගාව තිබ්බ DR 250 නෝන බබා හම්බුවෙන්න ගිය අතරෙ 75කට විකුනල ( 2004 දි ) යාලුවො ඇවිත් ඇවිත් ඉල්ලනව කියල. දැං මේවා දකිනකොට කොහොම ඉන්නද ඉවසලා තමයි! මෙහේ උං ට්‍රේල් පාවිච්චි කරන්නෙ නැති තරං නෙ. නැත්තං ඉතින් duty allowance එකට බයික් එකක් දාන්න තිබ්බ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-32593745034749320832011-02-12T21:29:49.091+05:302011-02-12T21:29:49.091+05:30සුපිරි..........සුපිරි..........උදානnoreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-81476046087438461402011-02-10T19:46:11.861+05:302011-02-10T19:46:11.861+05:30http://www.elakiri.com/forum/showthread.php?t=1061...http://www.elakiri.com/forum/showthread.php?t=1061756

oyage කවියට උස්සල..හැබැයි ඉතින් මෙකෙන් පෙන්නෙ ඔයාගෙ දක්ස කම තමයි.එකයි දැම්මෙ..හොද දේ කවුරුත් ගන්න හදන්නෙ.පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-21614243034016920472011-02-09T22:14:32.711+05:302011-02-09T22:14:32.711+05:30Menna horu
http://www.arawamewa.com/forum/showthr...Menna horu

http://www.arawamewa.com/forum/showthread.php?t=9137

Lajja nathuwa rep illannath enawa. munta lajja nadda ammapaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-74526025502586410432011-02-09T07:49:50.051+05:302011-02-09T07:49:50.051+05:30සිරා කුෂාන්.. අර බස්වලට අඹතලාව වගේ බයික්වලට වන්නිආ...සිරා කුෂාන්.. අර බස්වලට අඹතලාව වගේ බයික්වලට වන්නිආරච්චි තමා...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-48617319144280035492011-02-05T10:39:56.000+05:302011-02-05T10:39:56.000+05:30@Dee-
ඔටුකිරි... හික් හික්... පස්ටයැ...
ද මෝටර් ස...@Dee-
ඔටුකිරි... හික් හික්... පස්ටයැ...
ද මෝටර් සිකල් ඩයරීස් බලලා තියෙනවනේද?

@ප්‍රසන්න-
ස්තූතිය

@හැක්රිෂ්-
ලිව්වට පස්සේ මටත් ලොල්ය...

@දිනේෂ්-
ස්තූතිවේවායැ...

@ඇනෝ-
ස්තූතියි ඇනෝ...

@තුසිත-
අනි අනි... ස්තූතියැ

@ප්‍රියා-
හික්ස්.

@L200-
ටැංකියු වේවා. කෝ බං උඹේ තාම මුල්ගල විතරනේ... ඉක්මනට ලියපංකෝ.

@ශාකු-
හප්පච්චියේ දැක්ක කල්. මං ලඟදී මලයාටත් ඇමතුවා.

{ මේවගෙ තියන ආතල් ඒවගෙ නෑය

මෙන්න මේ ටික අපේ ගෙදර ඇත්තන්ට තේරුම් කරල දෙන්න නං හරිම අමාරුයි.. :D }

ගෙදරට ඇත්තන්ට කියන්ට, මං දැන් ලොකු ළමයෙක්ය. තව දුරටත් හීරෝ හොන්ඩා පදින්න ඇහැක්ක් නෑ ය කියලා :-)

@අභියා-
සක් දෙක උඩ ආතල් මම දන්නේය...
බ්ලොගියා පස්සෙ ඉන්නව නම් අගනේය...
නෑම කෑම බීමත් මේකෙම උඩය...
තිරිංග ගැන දන්නේ උඹලා අපිය... :D

@ජේඩී-
ස්තූතියැ කොන්ඩ මල්ලී

@පැන්ඩා-
ගිනස් කට්ටිය සිංහල බ්ලොග් කියෙව්වොත් පිස්සු හැදෙයි.
උන් ජීවිතේට හිතන්නේ නැති වාර්ථා තියපු උන්නේ බං මේකේ ඉන්නේ... :)

@බ්ලොග් ගඩොල්-
ටැංකියු වේවාය. ප්‍රස්නයක් අසමි. බ්ලොග් ගඩොල් නමින් පෙනී සිටින්නේ පූස් තුන් කට්ටුවේ කොයි පූසාද?

@දේදුනු-
එළ එළ

@නදීන්ද්‍ර-
කවසාකි ඉතිං සුපිරි තමා... පස්ටයැ...

@චන්දික-
ඒකනේ මං කිව්වේ හොයා ගනිනං කියලා. කිව්වා නම් ආතල් එකක් නෑනේ...

@පොටෝ මුචා-
සිරාවටම බං මටත් දුකයි ඒක දුන්නට. ඒත් මොනා කරන්නද?

@කැලණි-
චිත්තරපටි හැදීම කෙසේ වෙතත් බයික් චිත්තරපටි බැලීම නම් කොරයි... :)

@හසිත-
දයාබර හසියානෙනි, ස්තූතියැ...

@බුද්ධි-
උඹලැ පැත්තේ හොනට් යහමින් තියෙනවා නෙව... බ්‍රෑන්ඩ් නිව් පට්ට මින්ට් ගන්න ගියොත් ඒ වගේ වෙනවා බං. ඒත් රීකන්ඩිෂන් අඩුවට ගතහැකි.

@තිරය-
ආ... මේ උඹද? මං බැලුවා කවුද කියලා. අර අසයින්මන්ට්ස් ටික හම්බ උනැයි?

@බුද්ධි ට ආපහු-
බී ඇම් ඩබ්ලිව් ක්ලැසික් බයික් පට්ට මචං. දැනටත් තියෙනවා. මාර පස්ට ප්ක්සු පීකුදු වෙන ඩිසැයින් මචෝ... උඹ ඒවැයින් එකක් හැබැහින් දැකීමත් වාසනාවක්. උඹ දැකපු එන වගේ එකක පිංතූරයක් දාපංකෝ. ලින්ක් එකක් හරි කමක් නෑ... උඹේ වාසනාවේ තරම බලා ගන්නත් එක්ක.

@නිශාචරයා-
රෝද හතරක් පැදීමේ ආසාව මටත් ඇතේ. නිසාන් පැට්‍රොල් එකක්, ඩිෆෙන්ඩරයක්, තඩි ජීප් එකක් තමා ආසාව.

@තාරා-
අනේ තාරාවෝ... මට තාම මීටර් නෑනේ කවු ද මේ තාරාවා කියලා.

@පයිරේට් බනී-
ඉස්තූතියි මං-කොල්ල-කාරයා හෙවත් ආදර බනී

@සහොධරයා-
රෝද හතරේ ආතල් දන්නා උන් දැකීම මා හට සතුටකි. උන් බ්ලොග් ලියනවා දැකීම තව දුරටත් සතුටක්.
ඒ නිසා, බ්ලෙග් කියවීම පමණක් නොව, ලිවීමත් පටන් ගන්නේ නම් මැනවි. :)වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-38703450035418470012011-02-04T15:54:07.309+05:302011-02-04T15:54:07.309+05:30හොන්ඩා හොනට් පැද්දෙමි සිතුසේයා
සීබීආර් ලෙඩ දුනි වි...හොන්ඩා හොනට් පැද්දෙමි සිතුසේයා
සීබීආර් ලෙඩ දුනි විකිනුයේයා
දැන් එෆ්එසෙඩ් පදිනෙමි ඉකේයියා
රෝද දෙකේ ඇති ආතල් පට්ටේයාRandika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-70039684868135154962011-02-04T15:28:59.945+05:302011-02-04T15:28:59.945+05:30මේක නම් ලොවෙත් නෑ ... පට්ටම පට්ට :Dමේක නම් ලොවෙත් නෑ ... පට්ටම පට්ට :DRandika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-2601317671493325312011-02-03T12:31:18.105+05:302011-02-03T12:31:18.105+05:30උබ නම් බයික් එක්ක ජීවත් වෙලා ඔලුව අඤඤ කොරඤඤං වෙලාද...උබ නම් බයික් එක්ක ජීවත් වෙලා ඔලුව අඤඤ කොරඤඤං වෙලාද කොහෙද :D මටත් මේ දවස් වල ඩිස්කවරියක් ගන්න හෙනට උණ... මම සාමාන්‍යයෙන් කවි විලට කැමති නැ.. ඒත් මේක නම් මම ආසම කවි ටික වේවී... නියමයි වන්නියෝ :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-67874228436885276582011-02-03T09:35:05.440+05:302011-02-03T09:35:05.440+05:30මාර interesting කවි ටික කුශාන් අයියේ...මාර interesting කවි ටික කුශාන් අයියේ...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-4393895645006505752.post-78819899157352270462011-02-03T00:41:04.682+05:302011-02-03T00:41:04.682+05:30"රෝද හතරෙ යන විට සැප ඇතුවාට
Summer Winte..."රෝද හතරෙ යන විට සැප ඇතුවාට
Summer Winter කිසි වෙනසක් නැතුවාට
Burnout Drifting වැඩ දැම්මාට
ආතල් Bike වල ඇති නෑ මෙව්වාට"

පට්ට කවි ටික මචෝ... අවුරුදු 3 1/2කින් විතර බයික් එකක් පැදලා නෑ. දැන් sick එක වගේ.Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.com