
ඩබ් ලබ්... ලබ් ඩබ්... බ්ලොග් බ්ලොග් බ්ලොග්.... එනවා එනවා.... අපහු එනවා.... මග එනවා... මේ ලඟ එනවා...
එනවා එනවා... අනිවා එනවා... ලඟ එනවා.... බලං ඉද්දි එනවා... මේ එනවා...
පරණ සෙට් එක නැද්ද දන්නෙත් නෑ... මාව මතකද දන්නෙත් නෑ...
අර බදුල්ලේ... අර කොම්පැණිය වැහුවේ... අර ජාල කඩයක් දැම්මේ... අර අළුත් කොම්පැණියකට ගියේ...
අර නැන්දම්මයි අම්මයි කැමති වුනේ... අර පැංචිලගේ ඔපිස් එකේ... බ්ලොගීගෙ හබී... අර ටවර් බලන්න ගියේ...
ආං ඒ මං තමයි... හත්වලාමයි කට්ටියට අමතකද කොහෙද...
සින්ඩියෙන් එලවලාවත්ද දන්නෑ... කමක් නෑ අනේ මේ එනවා... කාලිංග අයියේ මේ එනවා...
මාස හයකට පස්සේ මේ එනවා... හිටු කියලා එනවා... පෙනි පෙනී එනවා...
ඕන් ආවා.... ආවා... ආවා.... ඔන්න ආවද කොහෙද... අල්ලගනියෝ... අල්ලගනියෝ...