Wednesday, January 28, 2009

e – සිරියාව නොහොත් අවස්ථා සම්බන්දය…

jealous

+ මට ඉරිසියා හිතෙන වැඩමයි කරන්නේ… බව්වා…
+ අනේ මොනාද ඒ වැඩ..?
+ ඔයා ඊමේල් කරත්, ඊකාඩ් දැම්මත් දෙකම එකයි. මට පේන්න ඕවා කරන්න එපා Pleeeeease…
+ හොරෙන් කරාට කමක් නැද්ද එහෙනම්?
+ හොරෙන් කරලා අහු වෙන්නත් එපා…
+ අහුවුනොත් මොනාද කරන්නේ...?
+ මොකුත් නෑ… ඔයාට කැමති දෙයක් කරන්න ඉඩ දීලා, මම අයින් වෙනවා...
+ එහෙම හොඳද?
+ ඔයාට හොඳ නම් මටත් හොඳයි...
+ ෂෝක්... මගේ හොඳඳඳඳඳඳඳඳඳඳඳ බව්වී....

මෙය කා විසින්, කා හට, කොතැනකදී, කුමක් අරබයා කියන ලද්දක්ද?

13 comments:

  1. bawwa wisin bawwee ta bawwage baw weda arabhaya kiyana laddaki :D

    ReplyDelete
  2. http://suonmarathon.myblog.lk/archives/1

    ReplyDelete
  3. වෙන කවාගෙද ඉතින් මේක අපේ බවිවො දෙන්නගෙ වැඩක් තමයි ;)

    ReplyDelete
  4. තම ආදරවන්තයා වෙනත් බව්වියකට ඊමේල් සුභ පැතුමක් හෝ ලිපියක් යවනු දුටු බව්වියක් ඒ පිළිබදව සිය අදහස් ප්‍රකාශ කල අවස්ථාවක් විය හැක..

    ReplyDelete
  5. ෂුවර් එකටම ගම්පෙරළියේ නන්දා නම් පියල්ට ඔහොම කතාවක් කිව්වේ නැහැ. මොකො ඒ කාලෙ ඊමේල් තිබ්බේ නැහැනේ

    ReplyDelete
  6. ඒක හරි ආත්මාර්ථකාමී හැඟීමක්. ඒත් හැමෝගෙම හිත් වල ඉරිසියාව පොඩ්ඩ පොඩ්ඩ හරි තියෙනවා, එහෙම කියලා එකිනෙකාව තමන්ටම බැඳලා කොටු කරලා තියාගන්න බෑනේ

    ReplyDelete
  7. මලීගේ පිලිතුර සමග මමද එකග වෙමි.

    ReplyDelete
  8. http://longroardhome.blogspot.com/2009/02/blog-post.html

    ReplyDelete
  9. සමාවෙන්න ඕන ගොඩක් දවසකින් කමන්ට් එකට ප්‍රථිචාර දක්වන්න බැරි උනාට... අපේ සමාගමේ මේ දවස්වල ටිකක් ප්‍රශ්ණ... ඒ නිසා වැඩ වැඩියි...

    Su-- ඔයාගේ උත්තරේ හරි...
    පහන්-- මල්ලී... ඔයා දීපු ලින්ක් එක නම් මාරයි... මාරම කතාවක්.
    නදී-- ඔයාගේ උත්තරේ කොහෙමත් හරියන්න එපැයි...
    මලී-- ඔයා නම් මාර මීටරයක්... හොඳ ඉවක් තියෙනවා...
    ම-- ඇත්ත තමයි... පියල්ටයි නන්දටයි කොහෙන්ද ඊ මේල්.
    බෝ-- ඔයාගේ අදහස වෙනස්... එක අතකට ඒකේ ඇත්තකුත් තියෙනවා... සමහරවිට ඒක වෙන්න ඇති යථාර්ථය...
    ගවේශණ-- බොහෝම ස්තූතියි මට ඒ පද වැල හොයලා දුන්නට...

    ReplyDelete
  10. "ම" මචං හැබැයි ඒ කාලේ Hutch නම් තිබිලා තියෙනවා... කුශාන්ගේ පස්නේ හොඳා මට කියන්න තියෙන්නේ මට නම් නෙමෙයි කියලා තමා.. හැබැයි වැඩේ අර බෝ කිව්ව වගෙ ටික ආත්මාර්තකාමී වගේ ඒත් ඉතින් ලව් එකනේ ඉවසන්නත් වෙනවා.. ඉරිසියාවත් ආදරයේ කොටසක්ලුනේ... සපිරිස්ති...

    ReplyDelete
  11. මට නං කිසිම දෙයක් තෙරැනෙ නෑ

    ReplyDelete
  12. ශලනි-- හෙඳට බැලුවොත් තේරෙයි...

    ReplyDelete