ආයුබෝවන් කිව්වා කට්ටියටම. කොහොමද සැප? සනීප?
අද තවත් පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ. කට්ටියටම මතක ඇති පහුගිය වතාවේ, ඒකියන්නේ අපේ දෙසක් රියේ චාරිකාවේ 1 වැනි ගමනේ අපි ගිය දිහාව. අපි ගියේ ටවර්ස් බලන්නනේ. ඒකියන්නෙ බණ්ඩාරවෙලට උඩින් නායබැද්ද කන්ද මුදුනේ. එතන තමයි අයිටීඑන්, ස්වර්ණවාහිනී, ගුවන්විදුලි සංස්ථා වාගේම තවත් සම්ප්‍රේෂණ කුළුනු කිහිපයක්ම තිබ්බේ. අපේ ගමනේ අත්දැකීම්, බ්ලොග් එක හරහා ඔයාලත් බෙදාගත් වග ලැබුන ප්‍රථිචාර වලින්ම අපිට තේරුණා. බ්ලොග් පිටුව ඇතුලේදී වුනත් මලීට ඉන්දරේට පිස්සට ආදී කට්ටියටම නායබැද්ද කන්ද මුදුනේ සීතල දැනිලා තිබුනා. :)
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
1 year ago