ආයුබෝවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? සනීප?
පෝස්ට් ටයිටල් එක කියෙව්වා නේද? කට්ටිය හිතුවද දන්නෑ, මමත් ටෙක්නිකල් සබ්ජෙක්ට් එකක්වත් ලියන්න හදනවද කියලා
අපොයි නෑ... මේ දවස් ටිකේ වස කම්මැලියි. කොහේවත් යන්න වුනෙත් නෑ, ඒ නිසා පට්ට කම්මැලි කමේ වැඩටත් ආවේ.
![Skype emoticons-13-sleepy Skype emoticons-13-sleepy](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_u_CxM8gR8wZCvoLlaMUXjWAz-oXAhjIMSNfBqPKYv6-da4Bu47g-QhFuDlDwmLB_XgjdE6Jb8cwo4mMXi2GRWgrh_zfAAsYyVuKCfrBg-_W9GHaeo2Wa5n4fdVzyR6RwNbt8erH_NJ9AKGzo8oW03GlOqzdqA=s0-d)
ඉන්නම බැරි තැන මම හිතුවා පෝස්ට් එකක් වත් ලියන්න ඕන කියලා. ඒත් ලියන්න දෙයක් නෑ. මුකුත් නොලියත් බෑ. ඒ නිසා අද උදේ මට වෙච්ච සීන් එකක් කට්ටියට කියන්න හිතුවා. මේක කියෝලා කට්ටියට මල පැනලා මට ගහයිද දන්නෙත් නෑ...