Friday, December 17, 2010

සින්ඩියක් කතා කරයි

http://www.attraction-marketing-techniques.com

උඹලට මාව මතකද? නෑ නේද? කොහේ මතක තියෙන්නද?
දැන් උඹලට මට වඩා එකාලා ඉන්නවනේ.

මතකද උඹලා චූ කොල්ලෝ කෙල්ලේ කාලේ බ්ලොග් ලියන්න පටන් ගත්ත අලුත...
උඹලා දවස තිස්සේ මයේ ලඟට වෙලා F5 ඔබ ඔබ හිටයා නේද...
උඹලට වෙන වැඩක් තිබ්බෙම නෑ ඒ ඇරෙන්න ඒ කාලේ...