ජීවිතේ පළවෙනි වතාවට මගේ බ්ලොග් එකට කමෙන්ට් එකක් ලැබිලා තිබුනා. ඒවා දැක්කම හිතට පුදුම ෆිට් එකක් ආවේ… ඒකත් මාර ආතල් වැඩක්… දිගින් දිගටම ලියන්න හිතෙනවා…