Showing posts with label ඉන්ටර්නෙට්. Show all posts
Showing posts with label ඉන්ටර්නෙට්. Show all posts

Thursday, August 13, 2009

මාර නංගියෙක් හම්බ උනා අයියො… ඔබටත් හම්බ උනාද? පව් නේද…?

මට අද මාර සීන් එකක් උනා. Tagged කියලා මල මගුලක ඒ….. දවස් වල මම රෙජිස්ටර් වෙලා ඉඳලා තියෙනවා. තාම පොරවල්ලගෙන් Alerts එනවා අරයා උඹේ profile එක බැලුවා… මෙයා බැලුවා කියලා… මෙන්න මේ ගෑනු 12 දෙනා හම්බ වෙන්න කියලා… නා නා ප්‍රකාර මේල් එනවා tagged එකෙන්. පට්ට ආතල්… ඒ අතරේ වැඩි හරියක් ඉන්නේ තමංගේ ලිංගය female කියලා profile එකේ ගහගත්ත කොල්ලෝ. shemale ද කොහෙද? (හික්)