Thursday, January 15, 2009

කමෙන්ට්

ජීවිතේ පළවෙනි වතාවට මගේ බ්ලොග් එකට කමෙන්ට් එකක් ලැබිලා තිබුනා. ඒවා දැක්කම හිතට පුදුම ෆිට් එකක් ආවේ… ඒකත් මාර ආතල් වැඩක්… දිගින් දිගටම ලියන්න හිතෙනවා…

13 comments:

  1. ලියන්න පුතේ මමත් පහක් දානවා

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි.

    ReplyDelete
  3. ලියන්න ලියන්න බැනලා හරි යන්න අය ඉන්නව

    ReplyDelete
  4. ඉතිං ලියන්නකෝ.. කවුද එපා කිව්වේ...!

    ReplyDelete
  5. ලියනව... ලියනව... ලියනව...
    ලියනව... ලියනව... ලියනව...
    ලියනව... ලියනව... ලියනව...
    ලියනව... ලියනව... ලියනව...
    ලියනව... ලියනව... ලියනව...
    ලියනව... ලියනව... ලියනව...
    ලියනව... ලියනව... ලියනව...
    හැමදාම ලියනවා.............

    ReplyDelete
  6. මළ කෙළිය යි. ඒ විදියට ලියන්න කිව්වේ නෑනේ ඉතින්. ඉඩ තියෙන වෙලාවට ඔය ඕපාදූප ටිකක් ලියන්න

    ReplyDelete
  7. හරි එහෙම ලිවුවෙත් දිනනවා............. දිනනවා........... මයි

    ReplyDelete
  8. යං මචෝ යං...කමෝන් මචං කමෝන්...

    ReplyDelete
  9. ලියපං මචං ලියපං... කමෙන්ට් එයි ඕන තරම්! :D

    ReplyDelete
  10. සිතැගි හිත ඇතුලේ තෙරපගෙන ඉන්න එපා.
    ලියන්න.......... පුළුවන් තරම් ලියන්න............

    ReplyDelete
  11. සුබ පතමි

    ReplyDelete
  12. ආවඩා ආයුබෝවේවා !

    ReplyDelete
  13. U got something new after Ormar Khaiyaam, I feel i read Rubeiyaat other than ur blog, Keep it up boy!!!!

    ReplyDelete