Saturday, June 12, 2010

බ්ලොග් බ්ලොග් බ්ලොග්... එනවා එනවා... මග එනවා...



ඩබ් ලබ්... ලබ් ඩබ්... බ්ලොග් බ්ලොග් බ්ලොග්.... එනවා එනවා.... අපහු එනවා.... ම‍ග එනවා... මේ ලඟ එනවා...
බ්ලොගියයි පැංචියි දෙන්නම ලියද්දි මටත් නිකං ඉන්න බෑ වගේ...
එනවා එනවා... අනිවා එනවා... ලඟ එනවා.... බලං ඉද්දි එනවා... මේ එනවා...
පරණ සෙට් එක නැද්ද දන්නෙත් නෑ... මාව මතකද දන්නෙත් නෑ...
අර බදුල්ලේ... අර කොම්පැණිය වැහුවේ... අර ජාල කඩයක් දැම්මේ... අර අළුත් කොම්පැණියකට ගියේ...
අර නැන්දම්මයි අම්මයි කැමති වුනේ... අර පැංචිලගේ ඔපිස් එකේ... බ්ලොගීගෙ හබී... අර ටවර් බලන්න ගියේ...
ආං ඒ මං තමයි... හත්වලාමයි කට්ටියට අමතකද කොහෙද...
සින්ඩියෙන් එලවලාවත්ද දන්නෑ... කමක් නෑ අනේ මේ එනවා... කාලිංග අයියේ මේ එනවා...
මාස හයකට පස්සේ මේ එනවා... හිටු කියලා එනවා... පෙනි පෙනී එනවා...
ඕන් ආවා.... ආවා... ආවා.... ඔන්න ආවද කොහෙද... අල්ලගනියෝ... අල්ලගනියෝ...

15 comments:

  1. මොකද බන් අමතක අර අර ලමයට මොනාදෝ බොන්න වැඩක් සෙට් කලේ ඒ ඒ උඹ නේද? :-p

    මන් හිතුවේ තාම ජාල කඩේ කියලා. දැන් අළුත් කොම්පැනියකද?

    ReplyDelete
  2. ඇති යන්තං බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් උනා. දැන් එහෙනම් මං අර sticky note එක desktop එකෙන් අයින් කර ගන්නම් නේ....!

    ReplyDelete
  3. හප්පේ මරණේ... ළමයි ඉන්නවා නේද එහෙනම්... ඔව් බං ඒ මං තමයි... ළඟදි පිස්සු හැදිලා අභිනිශ්ක්‍රමණය කරන්න ගියා කියලා ආරංචියි...

    ෆා... බොලල්ලා දෙන්නම ලියනකොට නොලියා ඉන්න බෑ හිතුනා නෙව...

    ReplyDelete
  4. කොහොම අමතක වෙන්ටදැ අප්පේ . . ඒ හැටි ම කාලයක් නෑ නොවැ .. එහෙනම් ආයිබෝං කිව්වා. . ලියමුකෝ අලුත් වග තුග එහෙම . . .

    ReplyDelete
  5. පිට පිට 3 වෙනි වතාවටත් ඇඩ් එකක් විතරයි කෝ බ්ලොග් එක...ෆා ද බ්ලොගී කියන්නෙ මහා දිග බ්ලොගක් කියල මම හිතන් හිටියෙ මැදෑ කොලා..........

    ReplyDelete
  6. එළ එළ... දැන් අළුත් කොම්පැණියකද වැඩ?

    ReplyDelete
  7. දුකා... ආාාාාා ඉන්නව නේ එහෙනම්... ආයිබෝං ආයිබෝං...

    ඉන්දි... මයෙ හිතේ දැක්කෙත් අද වෙන්ට ඕන... ඩිංගක් ඔහොම හිටහල්ලකෝ... එළ එළ...

    රෑ තිස්සේ එහෙ මෙහෙ යන එක්කෙනාට... දැන් ළමයිලා කවි විතරද දන්නෑ ලියන්නේ... කතා අමතක වෙලාද? නැත්නම් කතා නැද්ද ලියන්න? ඔව් බං දැන් වෙන කොම්පැණියක... ජයවේ...

    ReplyDelete
  8. අපි නම් අඳුරනවද දන්නෙත්නෑ....හැබැයි අර රව්‍ටර් බලන්නගිය කතාව එහෙම ඒ දවස්වලම බැලුවා....
    එහෙනම්,
    ආයේ ආව එකට සතුටුයි...
    ආයේ යන්න නොලැබේවා කියලත් පතනවා...

    ReplyDelete
  9. චමීදේවා--- දනී දනී... මොකෑ මං නොදන්නේ... බයිස්කෝප් එහෙම බලන කෙනා නොවැ... රවුටර් නෙමෙයි සහෝ ටවර් හො‍‍‍ඳේ... IT Guysලට ඔහොම වැරද් වෙනවා... එළ එළ.. ජයවේ...

    ReplyDelete
  10. සෑහෙන්න කාලෙකින් නේද? හොඳයි හොඳයි.....
    අපූරුයි....
    හොඳ කතා ටිකක් ලියන්න...

    ReplyDelete
  11. යසිත්-- ආ... එළ එළ... දිගටම ඉන්න...

    ReplyDelete
  12. අම්මෝ වෙල්කන් වේවා! දැන් ඉතින් පි‌‌ඹන් ආපු වේගෙටම ලියං යං.නැන්නං ගුරුන්නාසේ දරු පරම්පරාවට වැරදි ආදර්සයක් වේවි.

    ReplyDelete
  13. මට හිතෙන හැටියට
    අඩා ෆා ඇන්ටිය තා මා මුලා කොලා

    මං අර සිතුවිලි නිම්නෙ සාරි කතාවට කමෙන්ට් කල වෙලාවෙ කව්ද ඩයල් එකක් දාලා ආතල් කියලා...මේ ගොං-පාට් වලට හිනා යන්නෙ මාර රසිකයෙක් නෙ කියලා ඌව හොයනකොට ඌ කියපි,බ්ලොගියගෙ හබියලු මමියි,ලෝ මම්යි දෙන්නම කැමති උනාලු.හෆොයි ඔයා මගේ සිහින මාලිගාව ෆ්ලැට් කරලා බ්ලොට් කරලා දැම්මා.මං තරහයි තරහයි ...

    ආයි මං මිස් කියන්නෙත් නෑ මිසිස් කියන්නෙත් නෑ මං කියන්නෙ මිසිස් තූ බී කියලා. :-@

    ReplyDelete
  14. නිප්පාට තරහා ගියපාර වචන ටික සැරවැඩිද මන්දා.(පස්සෙ මටම දුකයි )..

    ෂේප් එකටත් එක්ක එහෙනම් නිප්පාගෙ මට හිතෙන හැටියට හිටිවන කවිය

    අහන මත වාද මත සිත නොමවන්න පෙ ලා
    දකින සුබ දසුන් මත ඇස් නොම යන්න සලා
    අතින් අල්ලා බලන තුරු නොම වන්න මු ලා
    පතමි යුග දිවි රැකවරන අවුරුදු පතා හම්බ වෙනු බබ්බු ලා

    ReplyDelete
  15. නදී-- බොලා ලියනකොට බලන් ඉන්න බැහැ නෙව...

    නිපුන-- උභයාර්ථවාචී වදන් පෙළක්... සම්පූර්ණයෙන්ම අපැහැදිලියි...

    ReplyDelete